~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වලි කීවට නිකන් අම්ම මුත්තා මතක් කරලා බැනගන්න එකයි අන්තිමට "බය නැත්තන් වරෙන් ඩෝ අහවල් තැනට" කියල හම්බෙන්න සෙට් වෙලා එකෙක්වත් යන්නේ නැතුව ඉන්න එකයි නෙ වෙන්නේ :D

    janelen set wenna one. ehema wali patta :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    e kale mage nil kotu 3i rep power 3i.post 700.friends la 2i :(:(kasippuwa mata mulin kata kale..me gal katussa ekata idalawat kata kale na nikamatawath :growl:

    umba mul 50 ta post kale nedda?
    mama nam ara red frame ekka podi katawak gihilla oya djnickge support ekata kambe bump karanna patan gatte:yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    umba mul 50 ta post kale nedda?
    mama nam ara red frame ekka podi katawak gihilla oya djnickge support ekata kambe bump karanna patan gatte:yes:
    පොස්ට් දැම්මා ..එත් එහෙම ඔත්තේ ඉරට්ටේ සින් එක කියන්න කලින් කසිප්පුවා පි.එම දාලා සප් කරන්න කියලා ඉල්ලුවා :cool:ඌ පොඩි උනාට පට්ට විදියට කට්ටියව සංවිදානය කලේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොස්ට් දැම්මා ..එත් එහෙම ඔත්තේ ඉරට්ටේ සින් එක කියන්න කලින් කසිප්පුවා පි.එම දාලා සප් කරන්න කියලා ඉල්ලුවා :cool:ඌ පොඩි උනාට පට්ට විදියට කට්ටියව සංවිදානය කලේ

    u koheda podi. lamai dennekge piyek :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    e kale mage nil kotu 3i rep power 3i.post 700.friends la 2i :(:(kasippuwa mata mulin kata kale..me gal katussa ekata idalawat kata kale na nikamatawath :growl:
    ඈ හපුට්ටෝ මම නේද බොට මෙන්න කඹයක් කියල එකක් තියෙනවා වරෙන් කියල මුලින්ම කිවේ :baffled: මම කිව්වට පස්සේ මූ ගිහින් පෝස්ට් එක දැම්මේ මාත් එන්නන් කියලා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙනයා;22380977 said:

    අඩෝ එහෙම උන්ට EK එන්ට time තියේද? :eek: අනික දෙන්නෙක් කියන්නේ.. :nerd::nerd:

    u iskolen out wenakotama panala gihilla gedarin.