~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    mata hithuna widihata nam akka,aiyawa mehekaruwa wage thiyagena aththe.
    එව්වනම් හදේ පුතේ ..මේ ටිකකට කලින් ඔපෙන් චැලේන්ජ් එකක් දැම්මා මද්‍යම පලාතේ කෙල්ලොන්ට "පුළුවන් කෙනෙක් ඉන්නවනම් කතා කරලා මාව පරද්දන්න කියලා ..එක කෙල්ලෙක් ආවා ,අන්තිමට බැරිම තැන හෙට මන් එන්නම් කියලා මාරු උනා :D"

    හැබැයි ගොඩක් ලස්සන උන් නම් යක්ෂණියෝ වගේ .පෙන් නැද්ද මේකේ ඉන්න ජනාදිපතිගේ ගැනී :rofl:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    a male dhewale wathkamak...:yes:
    දේවාලේ වෙන්නේ කොහෙද මේක අතීත දවසක අපේ කිරි කෑ මුත්තගේ කරේ වේදේහ රජ්ජුරුවෝ බැඳපු රත්තරන් මාලේ :angry: පරම්පරාවෙන් මට උරුම උනේ :baffled:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දේවාලේ වෙන්නේ කොහෙද මේක අතීත දවසක අපේ කිරි කෑ මුත්තගේ කරේ වේදේහ රජ්ජුරුවෝ බැඳපු රත්තරන් මාලේ :angry: පරම්පරාවෙන් මට උරුම උනේ :baffled:
    :eek::eek:paramparawama hiru wage