~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ මොකෝ බන් තහනම්? :baffled:
    "එලකිරියට හිසරදයක්ව පවතින අසභ්‍ය වචන හුවමාරුවකින් තොරව, සාමාජිකයින් අතර කෙරෙන පෞද්ගලික මඩ ගැසීම්, දේශපාලන වාද විවාද, ආගමික මත විවේචන, පහත් රසවින්දනයක් ගෙනදෙන මාතෘකා වලින් තොරව පැවැත්වෙන මිත්‍රශීලී සංවාදය"

    :baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    1 tb memory koheda bn:lol::lol::lol::baffled:
    https%3A%2F%2Fblueprint-api-production.s3.amazonaws.com%2Fuploads%2Fcard%2Fimage%2F216772%2Fthumbcard.jpg

    http://mashable.com/2016/09/20/sandisk-one-terabyte-memory-card/
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    "එලකිරියට හිසරදයක්ව පවතින අසභ්‍ය වචන හුවමාරුවකින් තොරව, සාමාජිකයින් අතර කෙරෙන පෞද්ගලික මඩ ගැසීම්, දේශපාලන වාද විවාද, ආගමික මත විවේචන, පහත් රසවින්දනයක් ගෙනදෙන මාතෘකා වලින් තොරව පැවැත්වෙන මිත්‍රශීලී සංවාදය"

    :baffled:
    හම්මේ ඔය සේරම නොකර හිටියම කිසි ලල් එකක් නැහැ නෙ බන්
    නීති ටිකක් අඩු කර ගන්න බැරිද කියලා? :baffled:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හම්මේ ඔය සේරම නොකර හිටියම කිසි ලල් එකක් නැහැ නෙ බන්
    නීති ටිකක් අඩු කර ගන්න බැරිද කියලා? :baffled:

    බෑ ලොකු මැඩම් ගෙ ඕඩර් නෙ :baffled: ඔය ඉන්නේ අහල බලපන්කො
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    flagship phone ekak aran wadak nea ban. mama oken selfie gahanne neane. email balanna, samanya cam ekakui slow wenne neti RAM ekakui thibba nam athi.