~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඇඩ්වයිස් කරන්ඩ ෆෙන්ස්

    22528235_725071957616869_3645748627969875542_n.jpg

    gas ekak thama hariyanne. dara lip karadarai. dali gawenawa
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ ළමායි....
    අන්න මම පියානෝ වීඩියෝ දෙකක් ජනසතු කලෝ....
    තාම පුරුදු වෙමින් සිටින්නේ...
     
    • Like
    Reactions: Ashan052

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ආ ළමායි....
    අන්න මම පියානෝ වීඩියෝ දෙකක් ජනසතු කලෝ....
    තාම පුරුදු වෙමින් සිටින්නේ...

    කෝ කෝ කළු කුමාර අන්කල් ගහන පියානෝ :rofl::rofl::rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    කට දුම්බටේ තියන්න ඇති. ඒකයි :baffled:

    උපුල් මාමා, ගෙදර plan එකේ අර ඔයාට එවපු sketch එක මම regiform වලින් modal කරලා හදන්නද? 1 feet = 1 inch වගේ වෙන්න? අඩු පාඩු එහෙම අහු වෙයි නේ හොදට එතකොට.?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උපුල් මාමා, ගෙදර plan එකේ අර ඔයාට එවපු sketch එක මම regiform වලින් modal කරලා හදන්නද? 1 feet = 1 inch වගේ වෙන්න? අඩු පාඩු එහෙම අහු වෙයි නේ හොදට එතකොට.?

    අපර් ෆ්ලෝ එකත් ආවම හදපන් ඕනෙම නම් :)
    අර 5--->6 කරන එකත් ෆයිනලයිස් කරගෙනම.

    නැත්නම් ආයෙ කෑලි මූට්ටු කරන්න වෙයි
    :yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    උපුල් මාමා, ගෙදර plan එකේ අර ඔයාට එවපු sketch එක මම regiform වලින් modal කරලා හදන්නද? 1 feet = 1 inch වගේ වෙන්න? අඩු පාඩු එහෙම අහු වෙයි නේ හොදට එතකොට.?

    aise ko server eka ?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අපර් ෆ්ලෝ එකත් ආවම හදපන් ඕනෙම නම් :)
    අර 5--->6 කරන එකත් ෆයිනලයිස් කරගෙනම.

    නැත්නම් ආයෙ කෑලි මූට්ටු කරන්න වෙයි
    :yes:

    ආන් අලුත් sketch එක එව්වා.. සමාජ ජාලාව පොඩ්ඩක් චෙක් කරලා බලන්නකෝ.