~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මතක් කරලා සේප්පුවේයි පින්කැට වලයි යතුරු මට බාරදීලා යන්න :yes:

    ඔයා අස්වෙලානේ හිටියේ
    අලුත් කෙනෙක්ට දෙන්නම් යතුරු
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හෙනයා;22389462 said:
    මේකෙත් ඉන්නවා නේද පොලිස් මාමෙක්.. ? :confused: පොඩි උපදෙසක් ඕනේ... :sorry:

    ට්‍රැෆික් පොලිස් කෙනෙක් ඉන්නේ :baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හෙනයා;22389487 said:

    :P

    බයික් එකේ ලයිසන් ඉන්ෂුවරන්ස් නැතුව ගිහින් මාට්ටු උනා.. :(:(

    උසාවි දැම්මද?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෝ අපිට රොඩ්ඩක්වත් හම්බුනේ නෑ :angry:

    මම හැමෝටම එක පාර්සල් එක ගානේ ගෙනාවා
    ඔය පොලිසට තමයි දුන්නේ ඔක්කොම බෙදන්ඩ කියල
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    උසාවි දැම්මද?

    නෑ බන්.. තාම ඉගෙන ගන්න කෙනෙක් කියල shape උනා.. මගේ license එකත් මට ආපහු දුන්නා.. හැබැයි දවස් 5ක් ඇතුලත bike එකේ documents ටික ගෙනල්ල පෙන්නන්න කිව්වා.. ඒක ගැන අහගන්න.. :nerd::nerd:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හෙනයා;22389543 said:

    නෑ බන්.. තාම ඉගෙන ගන්න කෙනෙක් කියල shape උනා.. මගේ license එකත් මට ආපහු දුන්නා.. හැබැයි දවස් 5ක් ඇතුලත bike එකේ documents ටික ගෙනල්ල පෙන්නන්න කිව්වා.. ඒක ගැන අහගන්න.. :nerd::nerd:

    උබේ විස්තර ලියගත්තද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙනයා;22389543 said:

    නෑ බන්.. තාම ඉගෙන ගන්න කෙනෙක් කියල shape උනා.. මගේ license එකත් මට ආපහු දුන්නා.. හැබැයි දවස් 5ක් ඇතුලත bike එකේ documents ටික ගෙනල්ල පෙන්නන්න කිව්වා.. ඒක ගැන අහගන්න.. :nerd::nerd:

    license tyenawada :oo:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    එහෙනම් ගිහින් පෙන්නන්ඩම වෙයි :(:(

    දවස් 5ක් ඇතුලත අරන් ආවේ නැත්තම් නඩු දායිද දන්නේ නෑ... බයික් එකේ docs ටික වෙන එකෙක් ගාව.. උ ගමේ ගිහින්.. :dull::oo:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හෙනයා;22389543 said:

    නෑ බන්.. තාම ඉගෙන ගන්න කෙනෙක් කියල shape උනා.. මගේ license එකත් මට ආපහු දුන්නා.. හැබැයි දවස් 5ක් ඇතුලත bike එකේ documents ටික ගෙනල්ල පෙන්නන්න කිව්වා.. ඒක ගැන අහගන්න.. :nerd::nerd:

    ithin documents nadda?