dhewale bharakaraya andanawada?
මට යන්ඩලු බන්
හෙට උදේම ඉල්ලා අස්වීමේ ලිපිය දෙනවා

dhewale bharakaraya andanawada?

මට යන්ඩලු බන්
හෙට උදේම ඉල්ලා අස්වීමේ ලිපිය දෙනවා![]()

මතක් කරලා සේප්පුවේයි පින්කැට වලයි යතුරු මට බාරදීලා යන්නඕකේ ෆෙන්ස්![]()
aswenawa nam party dila asweyan![]()

මතක් කරලා සේප්පුවේයි පින්කැට වලයි යතුරු මට බාරදීලා යන්න![]()
හෙනයා;22389462 said:මේකෙත් ඉන්නවා නේද පොලිස් මාමෙක්.. ?පොඩි උපදෙසක් ඕනේ...

ට්රැෆික් පොලිස් කෙනෙක් ඉන්නේ![]()

හෙනයා;22389487 said:
බයික් එකේ ලයිසන් ඉන්ෂුවරන්ස් නැතුව ගිහින් මාට්ටු උනා..
කෝ අපිට රොඩ්ඩක්වත් හම්බුනේ නෑමෙච්චරකල් තොපිට රෑ කෑම දුන්නේ පීසා, KFC, Mc වලින් ගෙනල්ල![]()
කෝ අපිට රොඩ්ඩක්වත් හම්බුනේ නෑ![]()
උසාවි දැම්මද?

හෙනයා;22389543 said:
නෑ බන්.. තාම ඉගෙන ගන්න කෙනෙක් කියල shape උනා.. මගේ license එකත් මට ආපහු දුන්නා.. හැබැයි දවස් 5ක් ඇතුලත bike එකේ documents ටික ගෙනල්ල පෙන්නන්න කිව්වා.. ඒක ගැන අහගන්න..
හෙනයා;22389543 said:
නෑ බන්.. තාම ඉගෙන ගන්න කෙනෙක් කියල shape උනා.. මගේ license එකත් මට ආපහු දුන්නා.. හැබැයි දවස් 5ක් ඇතුලත bike එකේ documents ටික ගෙනල්ල පෙන්නන්න කිව්වා.. ඒක ගැන අහගන්න..

license tyenawada

එහෙනම් ගිහින් පෙන්නන්ඩම වෙයි![]()

හෙනයා;22389543 said:
නෑ බන්.. තාම ඉගෙන ගන්න කෙනෙක් කියල shape උනා.. මගේ license එකත් මට ආපහු දුන්නා.. හැබැයි දවස් 5ක් ඇතුලත bike එකේ documents ටික ගෙනල්ල පෙන්නන්න කිව්වා.. ඒක ගැන අහගන්න..