~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    වැසිකිලියේ ඉන්නේ
    වතුර එන්නේ නෑ.
    වතුර බාල්දියක් ගෙනත් දීපං

    කටුස්සිට කියපන්.ඌ තමයි වතුර බිල ගෙවලා නැත්තෙ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ගිය සතියේ පත්තරේ තියෙනවා අන්න මුල්ලක. දෙන්නද ඔය ලස්සන පුප පිහදන් එලියට එන්න? :lol:

    වෙලාවේ හැටියට කමක් නෑ
    කුක්ක අහල පහලක ඉන්නවනම් ඌව අරන් වරෙන්
    බූල් වලින් හොදට පිහාගන්ඩ පුළුවන්
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ගිය සතියේ පත්තරේ තියෙනවා අන්න මුල්ලක. දෙන්නද ඔය ලස්සන පුප පිහදන් එලියට එන්න? :lol:

    පත්තරේ වෙනුවට කහඹිලියා අත්තක් දෙමු :rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    22552595_1868356840160934_2622259740462486310_n.jpg
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    වෙලාවේ හැටියට කමක් නෑ
    කුක්ක අහල පහලක ඉන්නවනම් ඌව අරන් වරෙන්
    බූල් වලින් හොදට පිහාගන්ඩ පුළුවන්

    :eek::eek:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වෙලාවේ හැටියට කමක් නෑ
    කුක්ක අහල පහලක ඉන්නවනම් ඌව අරන් වරෙන්
    බූල් වලින් හොදට පිහාගන්ඩ පුළුවන්


    ඕකා අන්න දේවාලෙට ආපු වහනයක ටයරයක් ඉබ ඉබ ඉන්නවා දැක්කා. දැන් ෂොට් එක දීලා ඇති ටයර් එකට. :lol: ඌ අනික හෙන හඩ්ඩා.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඕකා අන්න දේවාලෙට ආපු වහනයක ටයරයක් ඉබ ඉබ ඉන්නවා දැක්කා. දැන් ෂොට් එක දීලා ඇති ටයර් එකට. :lol: ඌ අනික හෙන හඩ්ඩා.

    ඕකා හඩු වෙලා තියෙන්නේ මම පිහලම තමයි :lol::lol: