~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ අර කැපිටල් අකුරේ කාර් එකට චප්ප වෙලා උබේ කොල්ලෙක් ඊයේ මැරුණා නේද ?මේකා ගානක්වත් නැතුව අද නානවා .ඊයේ රැ මැරුණු එකා වෙනුවට දෙන්නෙක් හැදෙන්න ෆවුන්ඩේෂන් දෑම්මවත්ද :baffled::baffled::baffled:
    ඒ අපේ කිරි අත්ත කෙනෙක් :baffled: මළගෙදර කිලි හේදෙන්න නෑවේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගුඩ් මෝර්නින් ෆ්‍රෙන්ස්....

    මගේ වස්තුව..
    S9bhLQC.jpg