Mun yako. Ekekuta ekek nea phone gana eka mateka..
වැඩි ගනන් වලට තියෙන ප්‍රසිද්දයි කියල හොදයි කියල ඒව හොදයි කියන අයත් ඉන්නවනෙ


Mun yako. Ekekuta ekek nea phone gana eka mateka..


ඔව් රියර් කැමරා දෙකක් තියෙනවා p9 එකේ
P9 lite එක ඩුවල් සිම්.
80000ඉන්නෙ කීවෙ![]()
වැඩි ගනන් වලට තියෙන ප්‍රසිද්දයි කියල හොදයි කියල ඒව හොදයි කියන අයත් ඉන්නවනෙ![]()
P9warga dekak tyeda etakota ganan aduwatath?


මගේ ජීවිතේ සතුට රැඳී තිබුනේ
තව කෙනෙකුන්ගේ නෙත් සඟලේ යැයි
හසරැල්ලේ යැයි සිතුවේ නෑ
දැනුනේ නෑ ඔබ දකින තුරා
සුන්දරයි සිතූ සියලුම දෙයට වඩා
සුන්දරයි ඔබ
අහිංසකයි කී හැම දෙයකටම වඩා
අහිංසකයි ඔබ
මටම හිමි වෙලා මා ලඟ ඉන්න සදා
මගෙ ජීවිතේ.............
අස්ථිරයි කියූ සියලු දෙයම බොරු වී
ස්ථිරයි ඔබ
කවි සිතකැයි කී මගෙ සිත පාළු මැකී
හිනහෙනවා ඔබ
මටම හිමි වෙලා මා ළඟ ඉන්න සදා
මගෙ ජීවිතේ..................
මොනවද මම දන්නේ නෑ සල්ලි නැති මනුස්සයෙක් වගේ මේ පෝන් කට්ටක් ගන්න වැනෙන හැටි මේ මනුස්සය
P9warga dekak tyeda etakota ganan aduwatath?
අනේ ඔය තියන එකම පාවිච්චි කරපන් බන්![]()
මොනවද මම දන්නේ නෑ සල්ලි නැති මනුස්සයෙක් වගේ මේ පෝන් කට්ටක් ගන්න වැනෙන හැටි මේ මනුස්සය![]()
80 k iyadam karala awurudden epa wena eke wadak ne ban. kisi terumak nea mata.
wena ekak kiyahan
=(මගේ තේරීමේ හැටියටනම්. ගානත් ශේප්28)
P9warga dekak tyeda etakota ganan aduwatath?
P 9 lite<p9<p9 plus
Lite එක තමා අඩු ගානට තියෙන්නෙ. අනිත් දෙකේ ඩුවල් රියර් කැමරා. ගාන ටිකක් වැඩී
කඩේට ගියා
itin ban 50k tyenawa 4n model 1 k kiyapan kiyanawa.
ko mun eka deyak kiyannema neane
මල්ලී මට ලොකු ටච් ඩිස්ප්ලේ තියෙන පුසා කතාකරන පෝන් එකක් දෙන්න කියන්න
උපුල් මාමේ ත්‍රෙඩ් එකක් දාන්නඅනික් පෝන් ඔස්තාර්ලගෙනුත් උපදෙස් ගන්න පුළුවන් නෙ.


කඩේට ගියාමල්ලී මට ලොකු ටච් ඩිස්ප්ලේ තියෙන පුසා කතාකරන පෝන් එකක් දෙන්න කියන්න
![]()
e scene eka?
මොකෝ බන් CD එක සීරිලද