~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් රියර් කැමරා දෙකක් තියෙනවා p9 එකේ

    P9 lite එක ඩුවල් සිම්.


    80000ඉන්නෙ කීවෙ:confused:


    80 k iyadam karala awurudden epa wena eke wadak ne ban. kisi terumak nea mata.
    wena ekak kiyahan
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගේ ජීවිතේ සතුට රැඳී තිබුනේ
    තව කෙනෙකුන්ගේ නෙත් සඟලේ යැයි
    හසරැල්ලේ යැයි සිතුවේ නෑ
    දැනුනේ නෑ ඔබ දකින තුරා

    සුන්දරයි සිතූ සියලුම දෙයට වඩා
    සුන්දරයි ඔබ
    අහිංසකයි කී හැම දෙයකටම වඩා
    අහිංසකයි ඔබ
    මටම හිමි වෙලා මා ලඟ ඉන්න සදා


    මගෙ ජීවිතේ.............


    අස්ථිරයි කියූ සියලු දෙයම බොරු වී
    ස්ථිරයි ඔබ
    කවි සිතකැයි කී මගෙ සිත පාළු මැකී
    හිනහෙනවා ඔබ
    මටම හිමි වෙලා මා ළඟ ඉන්න සදා

    මගෙ ජීවිතේ..................

    මොකෝ බන් CD එක සීරිලද
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ ඔය තියන එකම පාවිච්චි කරපන් බන් :P:P


    use karanawa me magula hariyata thibba nam.
    display glass pipiruna. Signal strength aulakuth giya.
    aurudu eka hamarakata sarayak 4n ek gift karala aluth ekak gannawa. me sare wisi aranna thama wenne
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොනවද මම දන්නේ නෑ සල්ලි නැති මනුස්සයෙක් වගේ මේ පෝන් කට්ටක් ගන්න වැනෙන හැටි මේ මනුස්සය :baffled:


    itin ban 50k tyenawa 4n model 1 k kiyapan kiyanawa.
    ko mun eka deyak kiyannema neane
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    80 k iyadam karala awurudden epa wena eke wadak ne ban. kisi terumak nea mata.
    wena ekak kiyahan

    P9 lute එක තියා p9 එකවත් 80ක් නෑ .

    P9 lite එකක් ගන්ඩ. ඩුවල් සිම් කැමරාවත් හොදයි. ඩුස්ප්ලේ එජත් හොදයි බැට්‍රියත් එල. ඩිසයින් එකත් එල:yes: =(මගේ තේරීමේ හැටියටනම්. ගානත් ශේප්28)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උපුල් මාමේ ත්‍රෙඩ් එකක් දාන්න :yes: අනික් පෝන් ඔස්තාර්ලගෙනුත් උපදෙස් ගන්න පුළුවන් නෙ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් මාමේ ත්‍රෙඩ් එකක් දාන්න :yes: අනික් පෝන් ඔස්තාර්ලගෙනුත් උපදෙස් ගන්න පුළුවන් නෙ.


    illan tinkiri gaganna :rofl:
    dan finalize. aye kata nea :yes: