කප්රුක එකෙන් මොනවහරි ඕඩර් කරල ඩිලිවරි කරපු අය ඉන්නවද
ඔව්.. .
ඒත් පට්ට ගාණ වැඩියි.. තේරුමක් නැහැ.. බොරු ආටෝප...
වෙන විදියක් නෑ නේද බන් කේක් එහෙම ඕඩර් කරලා ඩිලිවරි කරන්ඩ?

ඊට වඩා ලාභයි කේක් එකක් අරගෙන ටැක්සියක ගිහින් අතටම දීලා එන එක..
අරක පහසුයි තමයි. ඒත් ගාන වැඩි..![]()
ඊට වඩා ලාභයි කේක් එකක් අරගෙන ටැක්සියක ගිහින් අතටම දීලා එන එක..
අරක පහසුයි තමයි. ඒත් ගාන වැඩි..![]()
otulanthe idan enawata wada nam wasiy.nathnam kukkata ganak dila delivery eka karaganna

කප්රුක එකෙන් මොනවහරි ඕඩර් කරල ඩිලිවරි කරපු අය ඉන්නවද
ape office eke aya cake order karalagena thiyenawa.
"fab" cake loku wensak na neda?ඔව්.. .
ඒත් පට්ට ගාණ වැඩියි.. තේරුමක් නැහැ.. බොරු ආටෝප...
කේක් හොදයි නේද බන්?
ඩිලිවරි කොහොමද?
ඕඩර් දානවනම් දවස් කීයකට කලින්ද ඕඩර් එක දාන්ඩ ඔනේ
පොඩ්ඩක් ගනන්?Fab labai hodai,
hilton, waters edge, cinnamon hodai, tikak ganan. anikwa danne na.
උන්ගේ කොළඹ ඇතුලත ඩිලිවරි ෆ්රී නේද?
උබ ගාන වැඩි කියන්නේ උන්ගේ බඩු වලද
wadi wadi, hodatama wadi. rs. 1000ka wenasak thiyenawa 2lb cake ekaka"fab" cake loku wensak na neda?