~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කප්රුක එකෙන් මොනවහරි ඕඩර් කරල ඩිලිවරි කරපු අය ඉන්නවද

    ඔව්.. .
    ඒත් පට්ට ගාණ වැඩියි.. තේරුමක් නැහැ.. බොරු ආටෝප...
     
    • Like
    Reactions: Dilzzzz

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව්.. .
    ඒත් පට්ට ගාණ වැඩියි.. තේරුමක් නැහැ.. බොරු ආටෝප...

    වෙන විදියක් නෑ නේද බන් කේක් එහෙම ඕඩර් කරලා ඩිලිවරි කරන්ඩ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙන විදියක් නෑ නේද බන් කේක් එහෙම ඕඩර් කරලා ඩිලිවරි කරන්ඩ?

    ඊට වඩා ලාභයි කේක් එකක් අරගෙන ටැක්සියක ගිහින් අතටම දීලා එන එක..
    අරක පහසුයි තමයි. ඒත් ගාන වැඩි..:(:(
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඊට වඩා ලාභයි කේක් එකක් අරගෙන ටැක්සියක ගිහින් අතටම දීලා එන එක..
    අරක පහසුයි තමයි. ඒත් ගාන වැඩි..:(:(

    otulanthe idan enawata wada nam wasiy.nathnam kukkata ganak dila delivery eka karaganna
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඊට වඩා ලාභයි කේක් එකක් අරගෙන ටැක්සියක ගිහින් අතටම දීලා එන එක..
    අරක පහසුයි තමයි. ඒත් ගාන වැඩි..:(:(

    උන්ගේ කොළඹ ඇතුලත ඩිලිවරි ෆ්‍රී නේද?
    උබ ගාන වැඩි කියන්නේ උන්ගේ බඩු වලද
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ape office eke aya cake order karalagena thiyenawa.

    කේක් හොදයි නේද බන්?
    ඩිලිවරි කොහොමද?
    ඕඩර් දානවනම් දවස් කීයකට කලින්ද ඕඩර් එක දාන්ඩ ඔනේ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කේක් හොදයි නේද බන්?
    ඩිලිවරි කොහොමද?
    ඕඩර් දානවනම් දවස් කීයකට කලින්ද ඕඩර් එක දාන්ඩ ඔනේ

    Fab labai hodai,
    hilton, waters edge, cinnamon hodai, tikak ganan. anikwa danne na.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Fab labai hodai,
    hilton, waters edge, cinnamon hodai, tikak ganan. anikwa danne na.
    පොඩ්ඩක් ගනන්?

    අපේ බොසා කාටද දෙන්න සිනමන් එකෙන් අරන් ඇවිත් තිබුනා.විසිදාස් ගානක් කේක් එක.ඒක ෆැබ් එකෙන් 2000කට විතර ගන්න පුලුවන්.