~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පරණ චීත්ත කේස් එකක් බන්. උඹට දැනගන්නම ඕන නම් ත්‍රෙඩ් එකේ ලින්ක් එක හො‍යලා දෙන්නම්. :lol:

    මිනිස්සුන්ට ඕනවට වැඩි‍ය අනුකම්පා කරන්න හොද නෑ කි‍යන්න නි‍යම example එකක්. :yes:
    :yes: mata matakai seen eka. ara paththare seen eka neda
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඔව් බන්. අපිත් ඒ දවස්වල හිතුවේ සිරා කි‍යලා. තනුජක මල්ලිට ඔ‍ය ත්‍රෙඩ් එක දැක්කම ඌරු ජුවල් උනා. :lol:
     
    • Like
    Reactions: Dilzzzz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔව් බන්. අපිත් ඒ දවස්වල හිතුවේ සිරා කි‍යලා. තනුජක මල්ලිට ඔ‍ය ත්‍රෙඩ් එක දැක්කම ඌරු ජුවල් උනා. :lol:

    ow ow, u mokakhari hithe thiyan inna athi :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ow, u mokakhari hithe thiyan inna athi :lol:
    :no::lol:

    නෑ බන් එහෙම එකක් නෙවෙ‍යි. ඒ සෙට් එකත් එක්කම ඌ පට්ට ෆිට් එකේ හිටි‍යේ:rofl:

    ඔ‍ය ත්‍රෙඩ් එක දැකලා පොර මගෙන් ඇහුවා (ඒ දවස්වල තිබුන elakiri chat bar එකෙන් ඇහුවේ) "මොන හු**ක්ද ‍යකෝ මේ. අපිත් එක්ක හිටපු එකි‍යක් පට්ට බොරුකාරි‍යක්නෙ බලන් ‍යනකොට" කි‍යලා. :lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :no::lol:

    නෑ බන් එහෙම එකක් නෙවෙ‍යි. ඒ සෙට් එකත් එක්කම ඌ පට්ට ෆිට් එකේ හිටි‍යේ:rofl:

    ඔ‍ය ත්‍රෙඩ් එක දැකලා පොර මගෙන් ඇහුවා (ඒ දවස්වල තිබුන elakiri chat bar එකෙන් ඇහුවේ) "මොන හු**ක්ද ‍යකෝ මේ. අපිත් එක්ක හිටපු එකි‍යක් පට්ට බොරුකාරි‍යක්නෙ බලන් ‍යනකොට" කි‍යලා. :lol:
    kawda danne u monawa hithe thiyan hitiyada kiyala :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :no::lol:

    නෑ බන් එහෙම එකක් නෙවෙ‍යි. ඒ සෙට් එකත් එක්කම ඌ පට්ට ෆිට් එකේ හිටි‍යේ:rofl:

    ඔ‍ය ත්‍රෙඩ් එක දැකලා පොර මගෙන් ඇහුවා (ඒ දවස්වල තිබුන elakiri chat bar එකෙන් ඇහුවේ) "මොන හු**ක්ද ‍යකෝ මේ. අපිත් එක්ක හිටපු එකි‍යක් පට්ට බොරුකාරි‍යක්නෙ බලන් ‍යනකොට" කි‍යලා. :lol:

    a aththata kellekda ban?
    anthimata kellawa mattu unada?