ela ela sarthaka wewa yalo![]()
ව්‍යාපාර කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වේවා.. දියුණු වේවා... ජයම වේවා..
ela ela thanksඇයි? මොකෝ වුනේ?
haraka phone number eka illa gaththe neddauda wisthara damma

haraka phone number eka illa gaththe nedda![]()

A/l kale mata kemeththen hitapu kellek,train eke man gawinma wadi unane.man wadiya a kella inna then wala inna.ada seat ekatama set unane.anika 3yr passe.hithapu nathi train ekaka






අද උබට 8.30ත කලින් 12ක් දෙනවා .අද රේප් ලිස්ට් එකේ රෙදි කර ගත්තා![]()
eka mita 3yr kalin idalama thibuna man gawa![]()
ඇයි උට්ටෝ ඊයේ රැ 9.10 දීලා ඇති ..බලාපියko ban denawa kiwa 12

gmGood morning
අඩුම ගානේ කතා කරේවත් නැද්ද?
එක වචනයක්වත්?
හායි කියල හරි..
![]()
gm
man gamanin bagayakm kalpana kare katha karanawada nadda kiyala.karanna dekuth nathi eke katha kara kara nuwaratama awa.anthimata bye kiyala giya




එහෙනන් දැන් මෙහෙම කරපන්..
අදම... මේ දැන්ම ඒකට ගනින්..
අරන් කියපන් ඔයාව අද දැක්කම හිතාගන්න බැරි වුනා.. අවුරුදු ගාණකට පස්සේ.. ඔයා ලස්සන වෙලා...
(ෆිට් වගේනන් කියපන් සෙක්සි වෙලා කියලත්) ඒත් මට එකපාරටම ඔයා එක්ක කතා කරන්න බැරි තරමට මගේ කට ලොක් වුනා කියපන්.. අනේ සොරි නොදන්නව වගේ කතා නොකර හිටිය එකට කියපන්.. ඒකටයි ගත්තෙ කියපන්..ඊට පස්සේ බ්ලා බ්ලා...
A/l kale man ekita try kare na.eya mata kemeththen innawa kiyala podi podi scene tikak...