~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රේප් 20 ක් මදි ..තියන පින්වතෙක් ලබා දෙන්න :baffled:

    12115 point(s) total Latest Reputation Received
    ඒත් රේප් කරන්න බැහැලු උඹව.. කලින් රේප් කරලා තියෙනවා
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඇයි උට්ටෝ ඊයේ රැ 9.10 දීලා ඇති ..බලාපිය :frown:

    :no::frown: balapiya koheda dila thiyenne kiyala

    රෙප් පවර් එක 14++ වෙලා 10-26-2017 10:45 PM Gccamila++6 ඔන්න මචං මගෙන්. කැමතිනම් රෙප් බැක් පාරක්
    ~~(9)~~එළකිරි මහා සංවාද... 10-26-2017 07:29 PM 🐍🐍🐍🐍🐍🐍🐍නයි කයිද රෝස් පාන් 🐍🐍🐍🐍🐍🐍🐍
    youtube adsense ads help 10-26-2017 01:46 AM thanks..saho..rep5 helo1
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl:A/l kale man ekita try kare na.eya mata kemeththen innawa kiyala podi podi scene tikak...

    යකෝ කාලෙකට පස්සේ සෙට් වෙච්ච කෙල්ලෙක් එක්ක කතා කරන්න ඒකි ලව් කරාද උඹ ලව් කරාද ලව් එක කෙළඋනාද කියන ඒවා බාධාවක් නෙමෙයි..:growl::growl::growl:

    ෆිට් එකට කතා කරපන්.. අනික දැන් කතා කරොත් උඹට ගෙදර එක්කන් යන්නම වෙනව කියල නැහැනෙ. ඒක නිසා යාලු ෆිට් එකට කතා කරපන්..:growl::growl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :yes::yes::yes::yes:hambuna chance ata arinna epa manussayo
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    යකෝ කාලෙකට පස්සේ සෙට් වෙච්ච කෙල්ලෙක් එක්ක කතා කරන්න ඒකි ලව් කරාද උඹ ලව් කරාද ලව් එක කෙළඋනාද කියන ඒවා බාධාවක් නෙමෙයි..:growl::growl::growl:

    ෆිට් එකට කතා කරපන්.. අනික දැන් කතා කරොත් උඹට ගෙදර එක්කන් යන්නම වෙනව කියල නැහැනෙ. ඒක නිසා යාලු ෆිට් එකට කතා කරපන්..:growl::growl:

    katha kara bn.man train eken behela awith dan peya bagayak withara wenawa
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    katha kara bn.man train eken behela awith dan peya bagayak withara wenawa

    උඹට කතා කරපුව මදි වගේ නේද? සෙනිකව අද දවස ඇතුලත කෝල් එකක් දීපන්..
    ඇයි බන් මෙච්චර අවස්ථා තියාගෙන අවුලෙන් ඉන්නේ..
    කෝල් කරලා කතා කරල ඉවරවෙලා එහෙන් ආපු ප්‍රතිචාරෙ අනුව උඹ තීරණයක් ගනින්..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹට කතා කරපුව මදි වගේ නේද? සෙනිකව අද දවස ඇතුලත කෝල් එකක් දීපන්..
    ඇයි බන් මෙච්චර අවස්ථා තියාගෙන අවුලෙන් ඉන්නේ..
    කෝල් කරලා කතා කරල ඉවරවෙලා එහෙන් ආපු ප්‍රතිචාරෙ අනුව උඹ තීරණයක් ගනින්..
    :yes::yes::yes::yes: