~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඔය දවස් තුන හතරකට කලින් දුන්න එකක ණය :baffled: දුන්නේ නැත්තන් මගේ මිනි වලටත් ඒවි මූ ඕක ඉල්ලගෙන

    a unata muta dunnam mu kiyanne reo back kala kiyala. denne na. uge ewa vitharai illanne oka:growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි ඒ දරුවන්ගේ ආසාවට ඉඩ දෙන්ඩ ඕනේ :baffled::baffled:

    හම්මේ ඉතින්... උඹ අකමැත්තෙන් උනත් ඒ දැරිවියන්ගෙ කැමැත්තට ඉඩ දෙන බව අපි දන්නවා..:baffled::baffled:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ශික්
    සයෝ නැති නිසා පොඩ්ඩක් නිවී සැනසිල්ලේ නාන්ඩ හිතුව මදැයි
    උබලගෙන් බේරෙන්ඩ බෑනේ

    parissam weyan muth samanalayek wage :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන්ට වෙන ගහක් දිහා බලන් බවුන් වඩන්ඩ කියපන්
    යකෝ මෙච්චර ගස් තියෙද්දී මේ ලිඳ ලග තියන කුඹුක් ගහ ඕනේ උනාද
    ඒක නං ඉතින් කියන්න දන්නේ නෑ ඇයි ඒම කියල :baffled: කුඹුක් ගහේ ආතල් එක් දන්නේ ඉතින් උන්ම තමා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බම් ඒම අරූගෙ පසු පෙදෙස දෙස නෙත් යොමා බවුන් වඩන්නේ? :baffled::baffled:
    මැස්සාගේ පසු පෙදෙස එක වල්ලේ හැදුනු රන් තැඹිලි ගෙඩි දෙකක් සේ දිස්වේ කියල එකියක් කවි පද ගොතනවා මම අහගෙන :baffled:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    එහෙනං අර පිටිපස්සේ ටැප් එකෙන් නාගනින් :baffled: කුඹුකේ ලිඳෙන් දිය ඇදල නානවා නං පොඩ්ඩක් සංවරව නාපන් ගෑනු ළමයි අවට ගෙවල්වල ඉඳන් බලන් ඉන්නේ :P

    kelleknam beluwama moko ban :oo:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මැස්සාගේ පසු පෙදෙස එක වල්ලේ හැදුනු රන් තැඹිලි ගෙඩි දෙකක් සේ දිස්වේ කියල එකියක් කවි පද ගොතනවා මම අහගෙන :baffled:

    හොඳ වෙලාවට කුරුම්බැට්ටි දෙක දැකල නෑ :dull::dull: