මොකෝ තත්ත්වේ? අප්ඩේට් මොනවද? කෝල් කරාද? අද පහුවුනොත් සොරි වෙනව පුටේ....
ඔය දවස් තුන හතරකට කලින් දුන්න එකක ණයදුන්නේ නැත්තන් මගේ මිනි වලටත් ඒවි මූ ඕක ඉල්ලගෙන

අපි ඒ දරුවන්ගේ ආසාවට ඉඩ දෙන්ඩ ඕනේ![]()


ශික්
සයෝ නැති නිසා පොඩ්ඩක් නිවී සැනසිල්ලේ නාන්ඩ හිතුව මදැයි
උබලගෙන් බේරෙන්ඩ බෑනේ

ණයට හරි සහනාධාර හරි 10 ක් දීපම්...

මොකෝ තත්ත්වේ? අප්ඩේට් මොනවද? කෝල් කරාද? අද පහුවුනොත් සොරි වෙනව පුටේ....
ඒක නං ඉතින් කියන්න දන්නේ නෑ ඇයි ඒම කියලඋන්ට වෙන ගහක් දිහා බලන් බවුන් වඩන්ඩ කියපන්
යකෝ මෙච්චර ගස් තියෙද්දී මේ ලිඳ ලග තියන කුඹුක් ගහ ඕනේ උනාද
කුඹුක් ගහේ ආතල් එක් දන්නේ ඉතින් උන්ම තමා මේ පැත්තේ එන්නත් බයයි වගේ දැන්නන්...![]()

හම්මේ ඉතින්... උඹ අකමැත්තෙන් උනත් ඒ දැරිවියන්ගෙ කැමැත්තට ඉඩ දෙන බව අපි දන්නවා..![]()


You have given out too much Reputation in the last 24 hours, try again later.![]()

මැස්සාගේ පසු පෙදෙස එක වල්ලේ හැදුනු රන් තැඹිලි ගෙඩි දෙකක් සේ දිස්වේ කියල එකියක් කවි පද ගොතනවා මම අහගෙනඇයි බම් ඒම අරූගෙ පසු පෙදෙස දෙස නෙත් යොමා බවුන් වඩන්නේ?![]()
එහෙනං අර පිටිපස්සේ ටැප් එකෙන් නාගනින්කුඹුකේ ලිඳෙන් දිය ඇදල නානවා නං පොඩ්ඩක් සංවරව නාපන් ගෑනු ළමයි අවට ගෙවල්වල ඉඳන් බලන් ඉන්නේ
![]()

parissam weyan muth samanalayek wage![]()
හොදට හිටපු කොල්ලෝ ටික
මේ කුක්ක තමයි මේවට වග කියන්ඩ ඕනේ

ඒක නං ඉතින් කියන්න දන්නේ නෑ ඇයි ඒම කියලකුඹුක් ගහේ ආතල් එක් දන්නේ ඉතින් උන්ම තමා




මැස්සාගේ පසු පෙදෙස එක වල්ලේ හැදුනු රන් තැඹිලි ගෙඩි දෙකක් සේ දිස්වේ කියල එකියක් කවි පද ගොතනවා මම අහගෙන![]()

