boru kiyanawa aiya
ඔව්..

පෝස්ට් එක දාලා ගිහින් දෙන්න බලද්දි අදට දීලා ඉවරයිලු.. අනිවා හෙට දෙන්නන් 23 ක්..
boru kiyanawa aiya

aurudu ganan katha kara kara inna epa miniho ahala dapan owa![]()
උඹ ඉතින් ගෑණිට බයේ වවනවද මිනිහෝ..![]()
ඒකිට කොල්ලෙක් ඉන්නවලු මිනිහෝ.ඉස්සෙල්ලාම ඒක කන්ෆර්ම් කරන් ඉන්න ඕනි.කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් සෙට් කරගන්න එක හොඳ නෑනේ.

kelinma kiyapan
ethakota kellama kiyai kollek innada naada kiyala

body eka pennathi hinda konde wewwama penei kiyala hithanawa athi
pala polos kottoruwabody eka pennathi hinda konde wewwama penei kiyala hithanawa athi

ඒකිට කොල්ලෙක් ඉන්නවලු මිනිහෝ.ඉස්සෙල්ලාම ඒක කන්ෆර්ම් කරන් ඉන්න ඕනි.කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් සෙට් කරගන්න එක හොඳ නෑනේ.

ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්..
ෂමින්ද - ඔයාගෙ බෝයිෆ්රෙන්ඩ් කොහෙද වැඩ කරන්නේ ?
කෙල්ල - අනේ මට එහෙම කෙනෙක් නැහැ හලෝ තාම?
චැප්ටර් ක්ලෝස්ඩ්...
මේවා සල්ලි වලට දෙන ඇඩ්වයිස්.. උඹල නිසාම නොමිලේ දෙනවා![]()