~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ithin mama nama dannawada :eek:

    පීඑම් එකක් දාන්නන්..
    ඒත් සැකයි මට.. නම සර්ච් කරල පොටෝ එක විතරක් බලල රික්වෙස්ට් එකක් නොදා ඉදී කියලා :growl::growl:

    (අලුතින් මෙතන ඉන්න උන් දැන ගන්න දෙයක් නැහැ මාව.. මාව බාගෙට බාගයක් එක්ස්පෝස් වෙලා තියෙන්නේ.. මේකේ ඉන්න උන් සීයක් විතර ඉන්නවා):baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පීඑම් එකක් දාන්නන්..
    ඒත් සැකයි මට.. නම සර්ච් කරල පොටෝ එක විතරක් බලල රික්වෙස්ට් එකක් නොදා ඉදී කියලා :growl::growl:

    (අලුතින් මෙතන ඉන්න උන් දැන ගන්න දෙයක් නැහැ මාව.. මාව බාගෙට බාගයක් එක්ස්පෝස් වෙලා තියෙන්නේ.. මේකේ ඉන්න උන් සීයක් විතර ඉන්නවා):baffled::baffled:

    :lol: :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    apoi thama 1y. babata wayasa kiyada

    :baffled::baffled::baffled:
    ඔයා මේ බබාගෙ වයස අහනවා.. :growl:
    වයිෆ් තාම ස්ටඩී කරනවා. මම තාම ස්ටෙඩී නැහැ ආර්ථිකව. ඉතින් පොඩ්ඩක් කල් දැම්මා..:baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    brahmiya yugaye ekek api atara innawa :dull:
    ජපන් අකුරු නේද මේ :oo:
    ඉස්සර නම් කිරි‍යේ ලැගගෙන හිටි‍යා කෙනෙක්. එ‍යාගේ fake ID එකක් මෙතන ති‍යනවද මන්දා :rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    polos kiwwama mathak une kukka dakke na hunga welawakin.u ada train eke gedara yana dawasa neda?

    දැන් ගල්කිස්ස හරියේ ඉන්නෙ.

    උපුල් මාමගේ පොලොස් ඇන්ටොගේ කඩේ තඩියා ආයෙත් කඩේ හදනවා ඒක හදලා ඉවරයක්නෑ