~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kumara maamaida apayatat sayoge cmpz kaale 4to dala hadapu calender bedala tibbe :( yama rajjuruwo kiwa ube ganan wadi kiyala kumara maame :(
    පව් බන්. ඌට කී‍යක් හරි හො‍යාගන්න දීපන්. :lol:
    titi :love: newei neda
    :no:
    සිරාවටම මම කැලැන්ඩර් එක කරන්නේ ෆන් එකට.. අද වෙනකල් කැලැන්ඩර් ඕඩර්ස් අරගෙන ප්‍රින්ට් කරල නැහැ..
    මගේ ජොබ් එක වෙන එකක්. හැබැයි ඔෆිස් එකේදිනන් කැලැන්ඩර් දෙක තුනක් කරනවා ඔෆිස් වැඩ වලදි..
    හාකො හාකො. එහෙමවත් කි‍යමුකො ඉතින්. :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ehenam parissamin bike eke yaddi dakkot aiya bayawela accident wei.

    aparade ara hornet 160eka ehema unot :(

    බයික් එකේ යද්දි කෙල්ලො දිහා බලන්නෙම නැහැ මම (වයිෆ් එක්ක යද්දි)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බයික් එකේ යද්දි කෙල්ලො දිහා බලන්නෙම නැහැ මම (වයිෆ් එක්ක යද්දි)

    කවර් පොටෝ එකේ ඉන්න කෙල්ලෝ දෙන්න කවුද කුමාරයියේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :eek::eek: oya mata dammet nane. mage nama hoyagena wisthara balala nikan hitiye


    mamamane kiwwe. oya eeta kalin liyala thibba request nawasiya ganak tyenawa accept nokarapu kiyala.
    mama kiwwa ekko accept or reject. no pending kiyala
    so.. you need to initiate :dull: