~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් නම් කොන්ඩේ සිරාවට කැතයි බන්.
    බාගෙට වවල හොදයි :)

    තාම ගැට ගහන තරමට ආවෙ නැති නිසා තමයි අවුල.. ගැට ගැහුවම ශේප්.. :):)

    මම මේ දිගටම වවන්න නෙමෙයි. මගේ ජීවිතේ මට ඕනි ඕනි විදිහට මට කොණ්ඩෙට ෆැෂන් කරන්න බැරිනන් වැඩක් නැති නිසා වවල බලනවා. කපල බලනවා. හැම එකක්ම කරල බලනවා.. :baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පීඑම් එකක් දාන්නන්..
    ඒත් සැකයි මට.. නම සර්ච් කරල පොටෝ එක විතරක් බලල රික්වෙස්ට් එකක් නොදා ඉදී කියලා :growl::growl:

    (අලුතින් මෙතන ඉන්න උන් දැන ගන්න දෙයක් නැහැ මාව.. මාව බාගෙට බාගයක් එක්ස්පෝස් වෙලා තියෙන්නේ.. මේකේ ඉන්න උන් සීයක් විතර ඉන්නවා):baffled::baffled:

    Matat ewanna.
     
    • Like
    Reactions: Dilzzzz

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තාම ගැට ගහන තරමට ආවෙ නැති නිසා තමයි අවුල.. ගැට ගැහුවම ශේප්.. :):)

    මම මේ දිගටම වවන්න නෙමෙයි. මගේ ජීවිතේ මට ඕනි ඕනි විදිහට මට කොණ්ඩෙට ෆැෂන් කරන්න බැරිනන් වැඩක් නැති නිසා වවල බලනවා. කපල බලනවා. හැම එකක්ම කරල බලනවා.. :baffled::baffled:
    :lol::lol::lol:

    giphy.gif
     
    • Like
    Reactions: shaminda peiris