දැන් නම් කොන්ඩේ සිරාවට කැතයි බන්.
බාගෙට වවල හොදයි![]()




mamamane kiwwe. oya eeta kalin liyala thibba request nawasiya ganak tyenawa accept nokarapu kiyala.
mama kiwwa ekko accept or reject. no pending kiyala
so.. you need to initiate
පීඑම් එකක් දාන්නන්..
ඒත් සැකයි මට.. නම සර්ච් කරල පොටෝ එක විතරක් බලල රික්වෙස්ට් එකක් නොදා ඉදී කියලා
(අලුතින් මෙතන ඉන්න උන් දැන ගන්න දෙයක් නැහැ මාව.. මාව බාගෙට බාගයක් එක්ස්පෝස් වෙලා තියෙන්නේ.. මේකේ ඉන්න උන් සීයක් විතර ඉන්නවා)![]()
තාම ගැට ගහන තරමට ආවෙ නැති නිසා තමයි අවුල.. ගැට ගැහුවම ශේප්..
මම මේ දිගටම වවන්න නෙමෙයි. මගේ ජීවිතේ මට ඕනි ඕනි විදිහට මට කොණ්ඩෙට ෆැෂන් කරන්න බැරිනන් වැඩක් නැති නිසා වවල බලනවා. කපල බලනවා. හැම එකක්ම කරල බලනවා..![]()



podi gamanak yanawa sayo




තට්ටේ ගාලා බැලුවෙ නැද්ද![]()


මන්නෙකින් කොටලදතට්ටෙ ගෑවෙ නැහැ. හැබැයි එකෙක්ගෙ තට්ටේ පලන්න ආසාවෙන් ඉන්නවා...![]()

indicate your ego