~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Dangakara handakari obe
    kammul walata wada
    Mal pethi sinidu na kiya mama
    dannawa
    Obe mini nil dasa wasa mage
    sitha umathu kala
    Kiya….. Oba dannawa … //

    Oba malak wela sonduru
    Mage papuwa pura pirunu
    Nimawak nathi adare….
    Kawruwath danne na…
    Mage diwi thibena thura…. Oba
    mata labuna kiya…

    Diwi Madura pura pirunu
    Dew duwak wela thurunu
    Nimawak nathi jeewithe….
    Kawruwath danne na…
    Sasarin sasara sara…. Oba mata
    labuna kiya…
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Niyarata mawanawa
    Apathare wu katha
    Raya pura unuhume
    Mal pathi thala
    Sayanayak nidanawa
    Me raya apage wu nisa
    aadaren naknawu himikam soya
    unusum udayaka suwadin gatha pibidi giya
    Obe nama soyanawa thamath niya sithuwam pura

    Saragaye raye pinibinduwak wi wati

    Ma sithe hidasak mawa
    Yahan thale wathiri ada thanikama ithurr wi
    Sanda athirillen weli thani wuna

    Kamare mulu pura
    Neka salupili thaniwela
    Ma sithin handanawa desa bala bala
    Manmula wu sithin ma mal suwandak widinawa
    nathimak athi ruwak ha ma weli

    unusum udayaka suwadin gatha pibidi giya
    Obe nama soyanawa thamath niya sithuwam pura
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඒක බිස්නස් කාරයෙකුට ලියලා දීල ලැබෙන ගානෙන් එස්.එල්.සී එක සල්ලි දීලා ගන්න බැරිවෙයිද?
    :(:(:(

    ලාභයක් තියන බිස්නස් එකක් කරමු මිනිහෝ
    කැසිනෝ එකක් දාමු ඒ සල්ලි වලින්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලාභයක් තියන බිස්නස් එකක් කරමු මිනිහෝ
    කැසිනෝ එකක් දාමු ඒ සල්ලි වලින්


    නෑ මට එතකොට ඒ මඟුල වෙස්ට් ඉන්දීස්ලට බදු දුන්නැකිනෙ...

    එහෙ ඉන්න ඩෑල් තුන් හතරක් එක්ක ගස්සනවා...
    අඩුමගානේ මීටර් 75 ක් උඩින් ගහන්න පුලුවන් උන් ටීම් එකේ ඉන්නවනේ එතකොට
    :dull:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    නෑ මට එතකොට ඒ මඟුල වෙස්ට් ඉන්දීස්ලට බදු දුන්නැකිනෙ...

    එහෙ ඉන්න ඩෑල් තුන් හතරක් එක්ක ගස්සනවා...
    අඩුමගානේ මීටර් 75 ක් උඩින් ගහන්න පුලුවන් උන් ටීම් එකේ ඉන්නවනේ එතකොට
    :dull:

    දැන් නම් උන් ගන්න එකකුත් නෑ :dull::dull: