~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    යකෝ ඒක මාර බිත්තර කෑමනක්නෙ :eek: අර කන්ඩලමේ අලි වගේ ඇති :lol:


    ෆ්‍රයිඩ් රයිස් එකට බිත්තර දෙකයි.
    බත් කනකොට ඔම්ලට්.
    10 ක් ඉබේ සෙට් වෙනව. නිකන් හිතලා බලපන්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ෆ්‍රයිඩ් රයිස් එකට බිත්තර දෙකයි.
    බත් කනකොට ඔම්ලට්.
    10 ක් ඉබේ සෙට් වෙනව. නිකන් හිතලා බලපන්


    :angry::angry::angry:සිකේයීයා ,


    බිත්තර නැතිවම බැරිද කන්ඩ :eek::oo:
    ඒ මදිවට බිත්තර දෙක ගානෙ :eek:

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :angry::angry::angry:සිකේයීයා ,


    බිත්තර නැතිවම බැරිද කන්ඩ :eek::oo:
    ඒ මදිවට බිත්තර දෙක ගානෙ :eek:



    mama auruddakata passe danne fried rice ekata bittara dekak danawa kiyala.
    ehemalu hamathanama.

    eeta passe wahama nawattuwa. bittara keama ekak hamadama golaya genne.
    anikwa kawe neathi nisa.
    bittara wadiy danagttata passe malu kanna una
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය ඉතින් මට ඇහුන එකක් කිවම මගේ චරිතේ ඝාතනය කරන්න එපා ..:sorry::sorry:


    ඒකනේ.

    උඹ කොහොමද බන් අච්චර බ්‍රෑන්ඩ්ස් ගොඩක් මතක තියාගෙන හිටියේ? පී.එම්. එක කියෙව්වම මට හිතුනෙ උඹ ඒවා එකතු කරවා වත්ද කියලා :පිස්සුනේ: