~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    reputation_pos.gif
    ~~(9)~~එළකිරි මහා සංවාද... 10-28-2017 09:41 PM mama oyata adarei mage sudu aiye. mawa dala yanda epa

    කුක්කාස් ෆේක් ඩිටෙක්ටඩ්;):lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    eka welakata rs.250k:shocked:


    වියදම් කරන්නේ කන්නයි වාහනේට තෙල් ගහන්නයි විතරයි බන්.
    ලොකු බලාපොරොත්තු නෑ ජීවිතේ..
    ඔහොම ගණන් හැදුවොත් සතියකට නොකා ඉන්න වේල් ගානත් සෑහෙන්න තියෙනවා.

    ලක්ෂ ගණන් හම්බකරන මිනිහෙක්ට ඔය 250 මොකක්ද බන්


    එහෙම හම්බ කරන්න පුලුවන් හිතනවද බන් මෙහෙම ඉඳලා?
    මට ඕනේ මගේ පාඩුවේ ඉන්න බන් ලොකු ලොකු ටාගට් නැතිව.
    කරන වැඩ ටික සතුටෙන් කරනවා:yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Mada seetha nala ralla dangalilla pa
    Kalabilla dee dasatha wisiri giya
    Sithuwilla ithiri sanasilla pathiri
    Pem lokayaye suwanda musuwee giya
    Oya balma dena kalma sura geethapa
    Surathalma bawa pena rahasak kiya
    Duka kalma nathiwi sitha alma mathuwee
    Pem lokaye suwanda musuwee giya
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Hithuwewath
    nethi dawasaka,
    hithanethuwama
    lan wuna
    Atheethaye dura
    athaka aadare
    maga weraduna //
    Api apima ada
    aayema, hamuwuna
    e paarema //
    Api hamuwuna e
    paarema //

    Mal yaya mela
    wuna , mal
    deweta hediwuna
    Samanallu iha
    herunu atha giya
    Api aaye noyana
    nisa
    Api aaye noyana
    nisa

    Nil ahasa kalu
    wuna, iki gaga
    welapuna
    Kandulinma piru
    wewa borawuna
    Api nithara aawa
    giya thena nisa
    Api nithara aawa
    giya thena nisa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි හරි වැඩේ හරි :P දැන් පොලිසත් ආදර ගී ගයන්න පටන් අරන් :D

    අනේ කොහොම හිටපු දරුවෙක්ද මේ :no: