~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Hithuwewath
    nethi dawasaka,
    hithanethuwama
    lan wuna
    Atheethaye dura
    athaka aadare
    maga weraduna //
    Api apima ada
    aayema, hamuwuna
    e paarema //
    Api hamuwuna e
    paarema //

    Mal yaya mela
    wuna , mal
    deweta hediwuna
    Samanallu iha
    herunu atha giya
    Api aaye noyana
    nisa
    Api aaye noyana
    nisa

    Nil ahasa kalu
    wuna, iki gaga
    welapuna
    Kandulinma piru
    wewa borawuna
    Api nithara aawa
    giya thena nisa
    Api nithara aawa
    giya thena nisa
    මේ මොනවද බන් මේ ..මහා රැ හු තියන්නේ නැතුව නිදියපන්කෝ :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Good night!
    Hammo yantham athi.nathnam benum ahaganna wenne dhewale sindu kiyanawata

    කොහෙද මිනිහෝ සින්දුවක සද්දයක් ඇහුනේ
    බල්ලෙක් උඩු බුරන සද්දයක් ආවේ
    කුක්කත් නෙමෙයි. ඌ කකුල් 6ම උඩ දාගෙන නිදි
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මල්සර ගීතය කියලා ඉස්සර එපි 30 කැ විතර ලස්සන කතාවක් ගියා ..දන්නවනම් කවුරු හෝ ඒ කතාව හොයලා දීපන්කො .එ සින්දුවට එහෙම තාම ආසයි ..දැනට 10 yrs කලින් වගේ ගිය කතාවක්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මල්සර ගීතය කියලා ඉස්සර එපි 30 කැ විතර ලස්සන කතාවක් ගියා ..දන්නවනම් කවුරු හෝ ඒ කතාව හොයලා දීපන්කො .එ සින්දුවට එහෙම තාම ආසයි ..දැනට 10 yrs කලින් වගේ ගිය කතාවක්

    ටීවී බලන්නේ නෑ බන් වැඩියේ
    නෙට් එකේ නැද්ද
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කොහෙද මිනිහෝ සින්දුවක සද්දයක් ඇහුනේ
    බල්ලෙක් උඩු බුරන සද්දයක් ආවේ
    කුක්කත් නෙමෙයි. ඌ කකුල් 6ම උඩ දාගෙන නිදි

    :sorry::(
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Me nagaraya ma
    oba muna gesunu
    nagarayai

    Me nagaraya ma
    oba wen kerunu
    nagarayai..
    Wew iwure diya
    rala pera sema
    dilenawa
    Nuga gas pela
    apa nethuwath
    thawa dalu
    lanawa..

    Sarasavi bima
    kandurellen
    ethera penenawa
    Obath ekka
    aayeth eh yanna
    hithenawa
    Oba atha gena
    giya weediye ae
    ha yanawa
    Singithi putha
    athengillaka
    ellee enawa
    Eee kale pethu
    pethum yali sihi
    wenawa
    Jeewithayama
    sihinayakey kiya
    sithenawa
    :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :angry:motta thalaya
    ඔව් මන් උබට කරන්න ඕන ඩේ ඊයේ කිවනේ .මෙතන උබ හු කිව කියල එ කෙල්ල දන්නේ නැ .එ කෙල්ලට දැනෙන්න දෙයක් කරපන්

    ඇත්තටම කියන්නේ තාම උබට තාලෙට හුවක්වත් කියා ගන්න බැ .එ නිසා සින්දු කියන්නේ එපා බන්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් මන් උබට කරන්න ඕන ඩේ ඊයේ කිවනේ .මෙතන උබ හු කිව කියල එ කෙල්ල දන්නේ නැ .එ කෙල්ලට දැනෙන්න දෙයක් කරපන්

    ඇත්තටම කියන්නේ තාම උබට තාලෙට හුවක්වත් කියා ගන්න බැ .එ නිසා සින්දු කියන්නේ එපා බන්

    :angry:ube kane monawahari hirawel aththe.sudda karaganin.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් මන් උබට කරන්න ඕන ඩේ ඊයේ කිවනේ .මෙතන උබ හු කිව කියල එ කෙල්ල දන්නේ නැ .එ කෙල්ලට දැනෙන්න දෙයක් කරපන්

    ඇත්තටම කියන්නේ තාම උබට තාලෙට හුවක්වත් කියා ගන්න බැ .එ නිසා සින්දු කියන්නේ එපා බන්

    :lol::lol::lol: