~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මඩ තලි පිටින් හුවමාරු වෙනවා නේද :baffled:

    මේ දේවාලේ බිත්ති වල තීන්ත ගාල මාසයක්වත් ගියේ නෑ :angry: මඩ පාරවල් තිබුනොත් හඩු කුක්කයි ගැට උපුලුයි දෙන්නම ඔබනවා ගඟේ :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මඩ තලි පිටින් හුවමාරු වෙනවා නේද :baffled:

    මේ දේවාලේ බිත්ති වල තීන්ත ගාල මාසයක්වත් ගියේ නෑ :angry: මඩ පාරවල් තිබුනොත් හඩු කුක්කයි ගැට උපුලුයි දෙන්නම ඔබනවා ගඟේ :angry:

    උබේ අඩි පාරවල් තමා ඔය බිත්ති වල ගෑවිලා තියෙන්නෙ :yes::growl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මඩ තලි පිටින් හුවමාරු වෙනවා නේද :baffled:

    මේ දේවාලේ බිත්ති වල තීන්ත ගාල මාසයක්වත් ගියේ නෑ :angry: මඩ පාරවල් තිබුනොත් හඩු කුක්කයි ගැට උපුලුයි දෙන්නම ඔබනවා ගඟේ :angry:

    උඹ පරාලවල් වල යන්නේ බැලුන් වල එල්ලිලද?:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උබේ අඩි පාරවල් තමා ඔය බිත්ති වල ගෑවිලා තියෙන්නෙ :yes::growl:

    උඹ පරාලවල් වල යන්නේ බැලුන් වල එල්ලිලද?:D
    මම කොහෙද බිත්ති වල යන්නේ :baffled: මම ඔය එළියේ තියෙන දෙළුම් ගහ දිගේ ඇවිත් වහලෙන් පරාලෙට බහින්නේ :yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මම කොහෙද බිත්ති වල යන්නේ :baffled: මම ඔය එළියේ තියෙන දෙළුම් ගහ දිගේ ඇවිත් වහලෙන් පරාලෙට බහින්නේ :yes:

    katus eha gahe katussita belma damu a sonduru mohotha
    600px-Rango_shotgun.jpg
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Hadawatha illa….
    nolebunu witadi
    Dahasak
    sithuwili maaaaa
    hada thula
    therapi
    Mithuriya oba
    kelesaka ho
    amathaka karami
    Nopiru peruman
    purala, kumatada
    lathewi

    Oya nethu aga
    rendi thibu….
    nilmini cha ya
    Deka ma
    hadawatha
    saselee…
    senehasa keewa

    Mathu apa upadin
    bhawaye… yali
    hamu wewa
    Oya nethu aga
    sisila rendi….
    mata lanwewa
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Kothanaka
    Sitiyath oba
    melowe
    digukal jeewath
    wennako
    obe sethata
    sanasuma genadi
    digukal jeewath
    wennako
    rakagena mangala
    muduwa athe
    digukal jeewath
    wennako…
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම කොහෙද බිත්ති වල යන්නේ :baffled: මම ඔය එළියේ තියෙන දෙළුම් ගහ දිගේ ඇවිත් වහලෙන් පරාලෙට බහින්නේ :yes:

    ඔව් ඔව් උබ පින් කැටේට යන්නෙත් දෙලුම් අත්තෙන්නෙ :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Hadawatha illa….
    nolebunu witadi
    Dahasak
    sithuwili maaaaa
    hada thula
    therapi
    Mithuriya oba
    kelesaka ho
    amathaka karami
    Nopiru peruman
    purala, kumatada
    lathewi

    Oya nethu aga
    rendi thibu….
    nilmini cha ya
    Deka ma
    hadawatha
    saselee…
    senehasa keewa

    Mathu apa upadin
    bhawaye… yali
    hamu wewa
    Oya nethu aga
    sisila rendi….
    mata lanwewa

    උබ ඉල්ලන්ඩ එපැයි හම්බෙන්ද :lol::eek::rolleyes: එයා ඉල්ලයි කියලා බලං ඉන්නවා මිසක :eek: