~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    nuwara clz ekak nam man enawa card kapanna.gaman gasthuwai kema bimayi dunnama athi
    ඔව් කාඩ් කපන මුවාවෙන් පන්තියේ ළමයින්ට පැණි හලන්න, කාඩ් එක ගද්දි/දෙද්දී වැරදිලා අත වැදුනා වගේ රඟපාන්න :baffled:
     
    • Like
    Reactions: The_Killer

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් කාඩ් කපන මුවාවෙන් පන්තියේ ළමයින්ට පැණි හලන්න, කාඩ් එක ගද්දි/දෙද්දී වැරදිලා අත වැදුනා වගේ රඟපාන්න :baffled:

    mata daily nuwara enna hethuwak nathuwa inne:D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    yaluwo ekka sellam karanna yanawa cmpz yanna laga nisa kiyala waren..ekarala katussat ekka tik bolawat gahala pattayage gedarin dawal kamat kala gedara yanna ;)

    oya katus nam satha pahakata sure na.gedara enawa kiwwoth oka colombo giyawath kiyai.paththaya nimali akkalage gedarada danna.ukussath wenna piyek hinda karadara karanna be
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    oya katus nam satha pahakata sure na.gedara enawa kiwwoth oka colombo giyawath kiyai.paththaya nimali akkalage gedarada danna.ukussath wenna piyek hinda karadara karanna be
    අපරාදේ බන් ඔහෙවත් මන් ක්ලාස් පටන් ගට්ටනම් ආතල් එකේ ඉන්න තිබ්බා ...ඉතින් නුවර kccඑකේ කෑලි බල බල ඉදලා මාලිගාවට ගිහින් එහෙම වරෙන්කො :rolleyes::rolleyes: