~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොකෝ වෙන්නේ මේ පැත්තේ? තවම ඔෆිස් එකේ. බඩගිනිත් එක්ක. OT හම්බෙන්නෙත් නෑ. :(

    යකෝ ඔෆිස් වෙලාවෙන් පස්සේ ඉන්නවනම් කන්ඩවත් දෙන්නේ නැද්ද
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඔව් කාඩ් කපන මුවාවෙන් පන්තියේ ළමයින්ට පැණි හලන්න, කාඩ් එක ගද්දි/දෙද්දී වැරදිලා අත වැදුනා වගේ රඟපාන්න :baffled:

    irisiyawa irisiyawa :rolleyes::rolleyes:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    තෝ මට වඩා හිගන්නේක්නේ ..මුට කින් බෙගර් නෙවේ වෙන මොකක් හරි නමක් දාන්න වෙනවා :lol:

    palado man illuwe ada dawasa tho kapu nisa. nethnam man mehema illanne na. dipuwawath na yako ada
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    uba wage un tikak ethanath eththe :lol:

    :frown::frown::frown:මුෂලයෝ මන් බෙදා හදන් කන්න දන්නවා :cool:


    ඔව් ඔව් උබ දන්නවා බෙදන් කන්න තණකොළ වගේ දේවල්. :lol::lol:


    මූව පියන් ගානටවත් ගණන් ගන්නේ නෑලු :lol::lol:


    දුප් පරයා. :shocked::growl:


    ado repak gahapanko macho ;)


    උබට මම රෙප් ගහලා බං තියෙන්නේ. වටේ යන්නලු.