~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උබ සින්දු කියද්දී කොහොමත් මුසලයි :(:(
    pala do yanna.mata samastha lanka place hambuna.a unata eken wadak une na bn.a/l kale hambuna nam goda
    මොන සින්දුවක්වට් එපා මිනිහෝ ..අඩන් නැතුව උබට බැයිනම් කෙල්ලව අපිට අදුන්වා දීපන් ..අපිවට් උබේ ඇඩියාව නවතින්න සෙට් කරලා දෙන්නම් :rolleyes:
    ehema be.
    Thawa eka serayak aeya hamuwannata athinam nosangawa pawasannam aeyata adarei man;)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බෝගේ ෆොටෝ එකක් දැකල නැන්දාම්මා කිව්වා ගේ ඉස්සරහා එල්ලමු කියලා. ආයේ බාලගිරි තියා මහසෝනවත් එන්නේ නැති වෙයිලු :lol::lol::lol:

    පවු යකෝ :lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    pala do yanna.mata samastha lanka place hambuna.a unata eken wadak une na bn.a/l kale hambuna nam goda

    ehema be.
    Thawa eka serayak aeya hamuwannata athinam nosangawa pawasannam aeyata adarei man;)

    සමස්ත ලංකා බිහිරන්ගේ ගායන තරගෙද
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    pala do yanna.mata samastha lanka place hambuna.a unata eken wadak une na bn.a/l kale hambuna nam goda

    ehema be.
    Thawa eka serayak aeya hamuwannata athinam nosangawa pawasannam aeyata adarei man;)

    උබට ඕක කොච්චර හම්බුනත් කියාගන්ඩ බෑ :lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බෝගේ ෆොටෝ එකක් දැකල නැන්දාම්මා කිව්වා ගේ ඉස්සරහා එල්ලමු කියලා. ආයේ බාලගිරි තියා මහසෝනවත් එන්නේ නැති වෙයිලු :lol::lol::lol:
    මගේ සිරියාව දැක්කම මුෂලයෝ එන්නේ නැ මිනිහෝ ..නැන්දම්මට තේරෙනවා තොපිලට නොතේරුනාට :cool::cool:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මගේ යතුරෙන් ඔව්වා අරින්න බෑ. කට ලොකු වැඩියි. ඇතුලට දාලා හොදට හොල්ලන්න වෙනවා. :(

    :(:(:(
    එහෙනම් ඉතින් සොරිම තමයි හනිමුන් එක දවසටත්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගේ සිරියාව දැක්කම මුෂලයෝ එන්නේ නැ මිනිහෝ ..නැන්දම්මට තේරෙනවා තොපිලට නොතේරුනාට :cool::cool:

    මගේ ගෙදර වැඩ පටන් ගත්තම හොදට හිනා වෙලා ගත්ත ෆොටෝ එකක් එවපන් පුතේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මගේ යතුරෙන් ඔව්වා අරින්න බෑ. කට ලොකු වැඩියි. ඇතුලට දාලා හොදට හොල්ලන්න වෙනවා. :(
    ඒක තමා නොහැකියාව ..මුත් පැණි හදේ ගිහින් ෆේක් එකක් හදන ඇවිත් ෆෙම්ස් 10-12 පාරක් ට්‍රයි කළා පොරෝප්පේ ලොකු වැඩි බෝතලේ කට පොඩි කියලා ත්‍රෙඩ් එකක් දාවි ..ඕකට තමා නොහැකියාව කියන්නේ :P:lol::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මගේ සිරියාව දැක්කම මුෂලයෝ එන්නේ නැ මිනිහෝ ..නැන්දම්මට තේරෙනවා තොපිලට නොතේරුනාට :cool::cool:

    හ්ම්... killer ගෙදර හදද්දී උබේ ෆොටෝ එකක් එල්ලනවලු පබයට සෙට් කරලා. සිරියාව සිරියාව