wenna athi bn ekane katussage kare raththaran banda wage kiyala kiyanneth
wenna athi bn ekane katussage kare raththaran banda wage kiyala kiyanneth
dr. nihal kilaya doctor kenek innawa matara. channel kalanam nakarada?
unge keruwawa danna bawa angewwa nam aye karanna ennathi wei
unge keruwawa danna bawa angewwa nam aye karanna ennathi wei

kumara mame, 6x4 ft flex eka design+print ekakata kiyak gannawada?

අඩි 6 යි 4 යි කියන්නේ වර්ග අඩි 24 යි... ප්‍රින්ට් තියෙනවා වර්ග අඩිය 35 ඉදන් 250 වගේ වෙනකල්.. කොලිටි එක අනුව ගාණ වෙනස් වෙනවා..
මොකක්ද වැඩේ කියල දන්නෙ නැතුව සෙට් වෙන කොලිටිය කියන්න බැහැ.. දවසක දෙකකට ඕනිම නිසා කරනවනන් වර්ග අඩිය 35 එකේ දාන්න පුලුවන්... එතකොට 35 ඒවා 24 ක් රු. 840 වගේ වෙනවා.. කොලිටි වැඩි වෙද්දි ගාණ වැඩි වෙනවා..
ආර්ට් වර්ක් චාර්ජස් නන් වැඩේ අනුව වෙනස් වෙනවා.. රු. 1000 - 15000 අතර වගේ වෙයි![]()
ඒවනන් වෙනවා සාමාන්‍යෙයන්..
තව එකෙක් උදේ 10 ට ඇවිත් 1.30 ට ඕෆ් හැමදාම... ඒ ටිකෙත් කරන්නේ ඇවිත් පත්තර බලනවා විතරයි.. ඔෆිස් වැඩක් වෙන්නෙම නැහැ..පඩියනන් ෆුල් ඕනි.. ඒකත් මාසෙන් මාසෙ පඩි වැඩි කරල ඉල්ලනවා... හදිස්සිවත් 1.30 පස්සේ වැඩක් ආවොත් රටේ නැති බොරු කියල මාරු වෙනවා..හැබැයි පඩි වෙලාවට ඕනි..
අඩි 6 යි 4 යි කියන්නේ වර්ග අඩි 24 යි... ප්‍රින්ට් තියෙනවා වර්ග අඩිය 35 ඉදන් 250 වගේ වෙනකල්.. කොලිටි එක අනුව ගාණ වෙනස් වෙනවා..
මොකක්ද වැඩේ කියල දන්නෙ නැතුව සෙට් වෙන කොලිටිය කියන්න බැහැ.. දවසක දෙකකට ඕනිම නිසා කරනවනන් වර්ග අඩිය 35 එකේ දාන්න පුලුවන්... එතකොට 35 ඒවා 24 ක් රු. 840 වගේ වෙනවා.. කොලිටි වැඩි වෙද්දි ගාණ වැඩි වෙනවා..
ආර්ට් වර්ක් චාර්ජස් නන් වැඩේ අනුව වෙනස් වෙනවා.. රු. 1000 - 15000 අතර වගේ වෙයි![]()
art work ekata gana thamai danaganna one
aawa aawa..
සන්ෆලවර් සමග උපුල් ආවා ආවා

aawa aawa..
මොන විදිහෙ එකක්ද කියල දන්නෙ නැතුව ගාණක් කියන්න බැහැ..
උදා.. මම සාමාන්‍යෙයන් එකම ආර්ට් වර්ක් එක පුද්ගලිකව කරනවා රු. 500 ට කියල හිතපන්කො..
ඒකම මම ඔෆිස් එකේ ක්ලයන්ට් ලට කරනවා 20,000 ට 25,000 ට..
වෙනස සැපයිද?
ela elaවැස්සියෙක් අරන් දෙමු
වියදම අඩුයි කිරි ගන්නත් පුළුවන් නෙ