~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    unge keruwawa danna bawa angewwa nam aye karanna ennathi wei

    මම දන්නවා බන්.. මම කියන්න ගියාම මාත් එක්ක ඔරොප්පු වෙලා දැන් මාත් එක්ක කතා නැහැ..
    දැන් ලොක්කව අන්දගෙන වැඩ ටික කරගන්නවා.. ලොක්ක හෙන මෝඩය.. බයයි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    unge keruwawa danna bawa angewwa nam aye karanna ennathi wei

    ගිය අවුරුද්දේ එකෙක් ලෝන් එකක් ගත්තා ඔෆිස් එකෙන්.. ඒක මාසෙන් මාසෙ කැපෙන්න කියල.. ඒත් කපන්න දෙන්නෙ නැහැ බොරු කිය කිය මග අරිනවා..මම කපන්න යද්දි ලොක්ක කියනවා එපා පවු ලු..(ලොක්කට බෝලෙ බස්සලා)
    ඊට පස්සේ ෆෙස්ටිවල් ඇඩ්වාන්ස් කෑ ගහල හෙන ගේමක් දීලා ගත්තා මාසෙන් මාසෙ කැපෙන්න දෙන්න කියල.. ඒකත් අද වෙනකල් නැහැ.. ලොක්ක බයට කපන්න එපාලු..
    එහෙම ලෝන් ගන්නවා මාසෙන් මාසෙ ගෙවන්න. ඊට පස්සේ කපන්න යද්දි බොරු බයිල ගහනවා. ලොක්කට බොරු අසරණකම් පෙන්නලා මග අරිනවා.. මම හරියට කරන්න යදිදිත් ලොක්ක එපා කියනවා. ඉතින් මම කොහොමද හරියට ඔෆිස් එක පවත්වගෙන යන්නේ.. :growl::growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kumara mame, 6x4 ft flex eka design+print ekakata kiyak gannawada?

    අඩි 6 යි 4 යි කියන්නේ වර්ග අඩි 24 යි... ප්‍රින්ට් තියෙනවා වර්ග අඩිය 35 ඉදන් 250 වගේ වෙනකල්.. කොලිටි එක අනුව ගාණ වෙනස් වෙනවා..
    මොකක්ද වැඩේ කියල දන්නෙ නැතුව සෙට් වෙන කොලිටිය කියන්න බැහැ.. දවසක දෙකකට ඕනිම නිසා කරනවනන් වර්ග අඩිය 35 එකේ දාන්න පුලුවන්... එතකොට 35 ඒවා 24 ක් රු. 840 වගේ වෙනවා.. කොලිටි වැඩි වෙද්දි ගාණ වැඩි වෙනවා..
    ආර්ට් වර්ක් චාර්ජස් නන් වැඩේ අනුව වෙනස් වෙනවා.. රු. 1000 - 15000 අතර වගේ වෙයි:yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩි 6 යි 4 යි කියන්නේ වර්ග අඩි 24 යි... ප්‍රින්ට් තියෙනවා වර්ග අඩිය 35 ඉදන් 250 වගේ වෙනකල්.. කොලිටි එක අනුව ගාණ වෙනස් වෙනවා..
    මොකක්ද වැඩේ කියල දන්නෙ නැතුව සෙට් වෙන කොලිටිය කියන්න බැහැ.. දවසක දෙකකට ඕනිම නිසා කරනවනන් වර්ග අඩිය 35 එකේ දාන්න පුලුවන්... එතකොට 35 ඒවා 24 ක් රු. 840 වගේ වෙනවා.. කොලිටි වැඩි වෙද්දි ගාණ වැඩි වෙනවා..
    ආර්ට් වර්ක් චාර්ජස් නන් වැඩේ අනුව වෙනස් වෙනවා.. රු. 1000 - 15000 අතර වගේ වෙයි:yes::yes:

    aawa aawa..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒවනන් වෙනවා සාමාන්‍යෙයන්..
    තව එකෙක් උදේ 10 ට ඇවිත් 1.30 ට ඕෆ් හැමදාම... ඒ ටිකෙත් කරන්නේ ඇවිත් පත්තර බලනවා විතරයි.. ඔෆිස් වැඩක් වෙන්නෙම නැහැ..පඩියනන් ෆුල් ඕනි.. ඒකත් මාසෙන් මාසෙ පඩි වැඩි කරල ඉල්ලනවා... හදිස්සිවත් 1.30 පස්සේ වැඩක් ආවොත් රටේ නැති බොරු කියල මාරු වෙනවා..හැබැයි පඩි වෙලාවට ඕනි..

    ohoma welawata thamai rathuwage widihata karana eka gelapenne
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අඩි 6 යි 4 යි කියන්නේ වර්ග අඩි 24 යි... ප්‍රින්ට් තියෙනවා වර්ග අඩිය 35 ඉදන් 250 වගේ වෙනකල්.. කොලිටි එක අනුව ගාණ වෙනස් වෙනවා..
    මොකක්ද වැඩේ කියල දන්නෙ නැතුව සෙට් වෙන කොලිටිය කියන්න බැහැ.. දවසක දෙකකට ඕනිම නිසා කරනවනන් වර්ග අඩිය 35 එකේ දාන්න පුලුවන්... එතකොට 35 ඒවා 24 ක් රු. 840 වගේ වෙනවා.. කොලිටි වැඩි වෙද්දි ගාණ වැඩි වෙනවා..
    ආර්ට් වර්ක් චාර්ජස් නන් වැඩේ අනුව වෙනස් වෙනවා.. රු. 1000 - 15000 අතර වගේ වෙයි:yes::yes:

    art work ekata gana thamai danaganna one
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    art work ekata gana thamai danaganna one

    මොන විදිහෙ එකක්ද කියල දන්නෙ නැතුව ගාණක් කියන්න බැහැ..
    උදා.. මම සාමාන්‍යෙයන් එකම ආර්ට් වර්ක් එක පුද්ගලිකව කරනවා රු. 500 ට කියල හිතපන්කො..
    ඒකම මම ඔෆිස් එකේ ක්ලයන්ට් ලට කරනවා 20,000 ට 25,000 ට..
    වෙනස සැපයිද?
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    aawa aawa..

    මොන විදිහෙ එකක්ද කියල දන්නෙ නැතුව ගාණක් කියන්න බැහැ..
    උදා.. මම සාමාන්‍යෙයන් එකම ආර්ට් වර්ක් එක පුද්ගලිකව කරනවා රු. 500 ට කියල හිතපන්කො..
    ඒකම මම ඔෆිස් එකේ ක්ලයන්ට් ලට කරනවා 20,000 ට 25,000 ට..
    වෙනස සැපයිද?

    :baffled:ela ela
     
    • Like
    Reactions: Arrow11

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බත් කාල ආව ටිකක් නිදි කිරන්න :yes:

    නැද්ද ඔය පුජා වට්ටියක්වත් අතුරුපසට මොකුත් හොයාගන්න :oo: