~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ෂමින්ද මට උඹව ටිකකට හම්බුවෙන්න ඕනි..:baffled::baffled::baffled:

    හෙට ගමනේ සවිස්තරයක් මට පී.එම් කරපන් පුලුවන්නන්..
    පුලුවන් කමක් තිබ්බොත් එන්න බලන්නන්..

    නොන ගමනද:oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රිවස්ටන් යද්දි ඒ අතරමග හා ඒ අවට යන්ඩ තියෙන ඔලේස් මොනාද
    (අලු විහාරෙ සෙම්බුවත්ත ඇරෙන්ඩ)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රිවස්ටන් යද්දි ඒ අතරමග හා ඒ අවට යන්ඩ තියෙන ඔලේස් මොනාද
    (අලු විහාරෙ සෙම්බුවත්ත ඇරෙන්ඩ)

    පුංචි ලෝකාන්තය, පිටවල පතන, බඹරකිරිඇල්ල සහ හිරිපොද වැස්ස මූවි එක ෂූට් කරපු තැන තියෙන ඇල්ල..

    මේක බලපන්. බලල ඒ ත්‍රෙඩ් එක දාපු මහත්තයට රෙප් දීපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1810822
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පුංචි ලෝකාන්තය, පිටවල පතන, බඹරකිරිඇල්ල සහ හිරිපොද වැස්ස මූවි එක ෂූට් කරපු තැන තියෙන ඇල්ල..

    මේක බලපන්. බලල ඒ ත්‍රෙඩ් එක දාපු මහත්තයට රෙප් දීපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1810822
    ඒ ත්‍රෙඩ් එක දාපු මහත්තයට
    dwvkx.gif

    :lol::lol::lol::lol::lol::lol::lol:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ ත්‍රෙඩ් එක දාපු මහත්තයට
    dwvkx.gif

    :lol::lol::lol::lol::lol::lol::lol:

    :baffled::baffled::baffled:
    යකෝ මෙච්චර එකට ඉන්න එකා මම දාපු ත්‍රෙඩ් එක බලන්නෙ නැතුව විස්තර අහනවා..
    හරිනන් රිවස්ටන් කිව්වම කුමාරත්, කුමාර කිව්වම රිවස්ටන් මතක් වෙන්නත් ඕනි එකට ඉන්න උන්ට..:baffled::baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පුංචි ලෝකාන්තය, පිටවල පතන, බඹරකිරිඇල්ල සහ හිරිපොද වැස්ස මූවි එක ෂූට් කරපු තැන තියෙන ඇල්ල..

    මේක බලපන්. බලල ඒ ත්‍රෙඩ් එක දාපු මහත්තයට රෙප් දීපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1810822
    :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රිවස්ටන් යද්දි ඒ අතරමග හා ඒ අවට යන්ඩ තියෙන ඔලේස් මොනාද
    (අලු විහාරෙ සෙම්බුවත්ත ඇරෙන්ඩ)

    ඔලේස් ehe nea :no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පුංචි ලෝකාන්තය, පිටවල පතන, බඹරකිරිඇල්ල සහ හිරිපොද වැස්ස මූවි එක ෂූට් කරපු තැන තියෙන ඇල්ල..

    මේක බලපන්. බලල ඒ ත්‍රෙඩ් එක දාපු මහත්තයට රෙප් දීපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1810822

    උබටත් දේවාලෙන් බෝවෙන ලෙඩේ බෝ වෙලාද කොහෙද
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පුංචි ලෝකාන්තය, පිටවල පතන, බඹරකිරිඇල්ල සහ හිරිපොද වැස්ස මූවි එක ෂූට් කරපු තැන තියෙන ඇල්ල..

    මේක බලපන්. බලල ඒ ත්‍රෙඩ් එක දාපු මහත්තයට රෙප් දීපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1810822

    ඒ හොරිකඩයට ඒකාලෙම දුන්න:dull:

    අපේ උන් තාම හරියට කියන්නෙ නෑනෙ යනවෆ්හ කියලා.

    බයික් වල තමා යන්නෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled::baffled::baffled:
    යකෝ මෙච්චර එකට ඉන්න එකා මම දාපු ත්‍රෙඩ් එක බලන්නෙ නැතුව විස්තර අහනවා..
    හරිනන් රිවස්ටන් කිව්වම කුමාරත්, කුමාර කිව්වම රිවස්ටන් මතක් වෙන්නත් ඕනි එකට ඉන්න උන්ට..:baffled::baffled::baffled:

    මට මතක් වුනා මනුස්සයෝ:frown:

    අර වෙන මොකද්ද ගලකට ඇතාගල කියලා ඒක දැක්කයි කියල කීවෙ:rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    තේරෙන්න කියපම් මිනිහො....
    බඩගිනී මිනිහො... මම යනව කන්න මිනිහො
    :angry:

    ඒඩ්ස් වලව වැඩ දරුණු ලෙඩක්. ඇරෝ තමා වාහකයා. stu බුවාට හැදිලා දරුණු තත්වයේ ඉන්නේ.