~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කලිසම සතියක්ම ඇදලා හෝදන්නෙ ,:baffled:

    ශර්ට් එහෙම බෑ , කුනු ගෑවෙනවා, දාඩිය දානවා මට හොදටම,
    ජොකලාමේස් බැනියම් එක වතාවයිනෙ :baffled:

    එච්චර ඇදුම් නෑ :no:ශර්ට් 3යි කලිසම් දෙකයි


    dawas 5ta andum ganin
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    dawas 5ta andum ganin


    සල්ලි :oo: :frown:

    අනික කොහොමද දවස් 5ක ගද ඇදුම් හෝදද්දි :lol:
    මුල් දවස් ටිකේනම් කලිසම දවස් දෙකක් ඇන්දා දැන් 5ම අදිනවා :)

    දවස් 5කට ගත්තට මාස 5ක්වත් අදින්නෙ නෑනෙ ඔය කිට් එක :lol: ඩ්‍රෙස්කෝඩ් ඉවර වෙනකල් විතරයි, එතකොට රේසරුත් ඕන නෑ :baffled: