~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    masayak wath yanawa..
    ehema thama ban... whane aran laksh 2 k wath wiyadam karanna wenawa.32i ethakota:baffled:

    අපෙ මාමත් අරන් ඇලියන් එකක් 2011, තාම හදනවා, 2ක් ඉතර ගිහිල්ල, බලලා බලලා හොදම එකකුත් අරන්,
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අපෙ මාමත් අරන් ඇලියන් එකක් 2011, තාම හදනවා, 2ක් ඉතර ගිහිල්ල, බලලා බලලා හොදම එකකුත් අරන්,
    2011 එකක් ..ලගැදි (අවුරුදු 1.5 කලින් )යාලුවෙක් 2004 එකක් ගත්තා ..එක 1 ක් විතර වියදම් කරලා හැදුවට පස්සේ කිසි අවුලක් ආවේ නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    2011 එකක් ..ලගැදි (අවුරුදු 1.5 කලින් )යාලුවෙක් 2004 එකක් ගත්තා ..එක 1 ක් විතර වියදම් කරලා හැදුවට පස්සේ කිසි අවුලක් ආවේ නෑ

    ඒක ගාන අඩුයිනේ, ඒකනේ අඩු ගානක් යන්නෙ :baffled:, මේකෙ මොඅන්වද මන්දා, එදා ටයිමින්ග් බෙල්ට් එකේද මන්දා මොකද්ද සීන් එකක් :nerd: