වයිපරේ රෙදි හෝදනකල් කන්ඩ දෙන්ඩ නැතිව ඇති
උපුල් මාම + මැස්ස+උකුස්ස ඔන්න අහගන්ඩ![]()

Mata noka indala hurui.
Welawata kamu kamu kiyawaida manda.
Amma nam dannawa onawata wada nokia inna![]()

mokatada ochchara
danata 6k athi
passe balamu![]()
6ක් ඇද්ද සිරාවටම ගෙයක් හදලා මිදුලක් හදන්ඩ්
කුස්සියේ පිටිපස්සක් හදාගන්ඩ 

එකලග ඉතුරු 6 ගන්ඩ බෑනෙ6ක් ඇද්ද සිරාවටම ගෙයක් හදලා මිදුලක් හදන්ඩ්
කුස්සියේ පිටිපස්සක් හදාගන්ඩ



kiyak giyada machan hadanda?
Sqft kiyada gedara?
mamath next year patan ganda inne. ekai ahuwe![]()
5-6 mil wage giya thama anthime giya wiyadam + karanna beri una. 30 padinchi une ban. Mulu gema complete ne. Uda thattuwe janel dorawal, tile katanna thiyenawa . Mulu gema 2200+ sQft
Wiyadam giye ground floor complete karanna+ finishing wahala + slab 2 ta.
Finishing walata thamai patta ganak giye. Structure ekata echchara giye ne.
Mona hari thiyenam ahapan machan.
Day by day badu ganan yanawa..
Koheda ge hadanna inne?
Gd lk!
kolmba ithin ohoma inda koti ganak thiyenda one
loku midul na. pitipassen kohomath adi 7k thiyanda onalu

වයිපරේ රෙදි හෝදනකල් කන්ඩ දෙන්ඩ නැතිව ඇති
උපුල් මාම + මැස්ස+උකුස්ස ඔන්න අහගන්ඩ![]()
එල එල අහන්නත් සතුටුයි
කොහෙද හැදුවේ
බැදල බලපන්කෝ..
තෑන්ක්ස් බන්.
අතුරැගිරියෙ ( බත්තරමුල්ල මාලබේ අවට)
6p gaththa 4 gane![]()
kohoma okaka innawada manda. 
