~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    23244409_669285133463398_4174540841439362746_n.jpg
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අද ඇරෝගෙ බණ නැද්ද :oo:

    ඔව් අප්පා . ඇරෝගෙ බණ පොඩ්ඩක් අහන්න මාසයක් තිස්සෙ බලං හිටියෙ...
    අද සද්දයක්වත් නෑනෙ :oo:


    වාහන ගැන හූල්ලලා ගියා දැක්ක :baffled:

    ගියා ගියාමයි ආයි ආවෙ නැද්ද බං? බණකට වත් ගියාද දන්නෑ...
    :baffled::baffled::baffled:ආරණ්‍ය සේනාසනයක මේ දවස් ටිකේ වැඩක් දරුවනි..ඒවා ඉවර වෙලා දාන්න බලන්න ඕන :baffled::baffled:අදත් හවස 2 ඉදන් මන් ගෙදරවත් නෑ