උඹ ලබන අවුරුද්දේ බඳිනවා කිව්වා නේ


Machan oyage thiyenne Fiber line da Copper cable da..
Peotv wala leda ehema mukuth awith nadda.
කොච්චර වෙලාවක් පස්සට රිවයින් කරන්න පුලුවන් ද



Machan oyage thiyenne Fiber line da Copper cable da..
Peotv wala leda ehema mukuth awith nadda.
කොච්චර වෙලාවක් පස්සට රිවයින් කරන්න පුලුවන් ද
ow api kellek set karagaddi ubala siyala wei.


දැන් ඉන්ඩ බෑ වගේ නේ
copper තියෙන්නෙ
වෙලාවකට මෙනු එකට එහෙම මොකද්ද වෙනවා ටිකක් කලාතුරකින්, ,
පැය 48ක් පුලුවන්,
හැබැයි ඉතිං 799ට දෙන පිටරටවල් වල චැනල්නම් වැඩක්ම නෑ ,
peo eke 48hr rewind karanna puluwan
එතකොට උඹටත් කෙල්ලෙක් නෙවෙයි සෙට් කරගන්න වෙන්නේ. ආච්චියෙක්
oya hora massage register eka witharai.thawa sahena thogayak kello innawalu


muge wedding ekata mandape set ekata yanna hambuna nam...![]()


apo epa
ubala awoth ehema saththu waththak wage thiyei![]()
sathekge wedding ekakata ehema thamai.horen palayan oya colombo paththe inna un tika.gihin 3 idiot film eke wage massata gemak dipan