~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Machan oyage thiyenne Fiber line da Copper cable da..

    Peotv wala leda ehema mukuth awith nadda.

    කොච්චර වෙලාවක් පස්සට රිවයින් කරන්න පුලුවන් ද


    copper තියෙන්නෙ

    වෙලාවකට මෙනු එකට එහෙම මොකද්ද වෙනවා ටිකක් කලාතුරකින්, , :baffled:

    පැය 48ක් පුලුවන්,

    හැබැයි ඉතිං 799ට දෙන පිටරටවල් වල චැනල්නම් වැඩක්ම නෑ , :angry::no:
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth

    copper තියෙන්නෙ

    වෙලාවකට මෙනු එකට එහෙම මොකද්ද වෙනවා ටිකක් කලාතුරකින්, , :baffled:

    පැය 48ක් පුලුවන්,

    හැබැයි ඉතිං 799ට දෙන පිටරටවල් වල චැනල්නම් වැඩක්ම නෑ , :angry::no:

    Ela .hoda පැකෙජ් eka mokada bro

    හොදට කිලිටි එකට පේනවා නේද ...

    ටෙලිපෝන් ලයින් එකෙ කතා නොකර හිටියත් බිලක් එනවද
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    :baffled::baffled:
    එතකොට උඹටත් කෙල්ලෙක් නෙවෙයි සෙට් කරගන්න වෙන්නේ. ආච්චියෙක්

    අවුරුදු 75 උනත් බැන්දෙ නැත්තන් ඌ කොල්ලෙක්.(සිකුරු 7 චිත්‍රපටියෙන්)