~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    320 000 LKR මෙහෙ අර ඉන්දියන් ඇට මගුල් ගන්න වෙලාවේ මේකක් ගන්න තියනවනම් ..මාත් එන්නම් ඔහාට ඔටුවෝ පදින්න නෙවේ බයික් පදින්න :baffled:

    me dawas walanam onna bike wala yanda puluwan rasne adu nisa
    may-september wage gewal athule indath ba AC nathuwa
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    me dawas walanam onna bike wala yanda puluwan rasne adu nisa
    may-september wage gewal athule indath ba AC nathuwa
    බයික් වල යද්දී මොන රස්නයක්ද බන් :dull::dull:හුලන් පාර එක්ක දශමෙක රස්නයක් දැනෙන් නෑ .බ්ලොක් එකක් සෙට් උනොත් තමා අවුල :rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බයික් වල යද්දී මොන රස්නයක්ද බන් :dull::dull:හුලන් පාර එක්ක දශමෙක රස්නයක් දැනෙන් නෑ .බ්ලොක් එකක් සෙට් උනොත් තමා අවුල :rolleyes:

    pupa thamai
    mehe e kaleta ena hulanuth rasnei
    qatar wala parawal wala thara pawa unuwela thibuna :rofl::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    oya laga inna ekekge phone ekakin hari photo ekak aran ewapaaan

    :baffled:muge mole karawelada koheda.nathnam ara wage ekak balanna dangalaida mechchara

    උපුල් නැන්දගේ කරදරේ ඉවසන්ඩ බැරිව ඔය ඇවිල්ල ඇත්තෙ, නැත්තං ඔච්චර වහිනවානං යයි :rofl: