~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් රැගෙන යන්න සොදුරියේ ඔබෙ සුවද මා ලගින්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පෙමින් බැදිලා අප දෙදෙනා කෙසෙ දිවි මග යමුදෝ
    සුලු දෙයින් නුබෙ සිත ගැස්සී දුක් මවා ගන්නී

    සුපෙම් විමනේ ඔබ රැජිනී ඔබේ හිමිකරු මා වන්නී
    දුක් තැවුල් නැති ඒ ලෝකේ මතු අපෙයි ලදුනේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොද සුටි බලු කුක්කා ..දැන් උබට ලගට අරන් වල්ගෙන් උස්සලා කිස් එකක් දුන්නද :frown:
    ඒ කියන්නේ පුපටද කිස් එක දීල තියෙන්නේ :oo: නැත්තන් වල්ගේ ඉස්සුවේ මොකෝ :shocked:
     
    • Like
    Reactions: upulpdn