~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    දුවන්නේ නති වාහන බන් ෆුල් ටෑන්ක්...
    දුවන එවුන්ට පොඩ්ඩයිනේ ගහන්නේ... උන් ෆුල් ටැන්ක් කරපුවා ඉවරවෙනවා ආයේ ගහන්න පෝලිමේ...

    සදාකාලිකවම තෙල් නෑ හිතල දුවන්නේ නැති අය ෆුල් ටෑන්ක්...
    අදත් තෙල් බව්සර් එනවා. කට්ටිය පෝලිමේ ඉන්නව.
    හෙට උදෙත් බව්සර් යයි.
    හරිම ආත්මාර්ථකාමී කමක් තියෙන්නේ බන් අපිට:D

    :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔය කීවට මේ වගේ අවස්ථාවල තමන්ගේ ටැංකිය ඉස්සෙල්ලම පුරවාගෙන ඉන්න ඕනේ :D මොකෝ වෙන එකෙක්ගෙන්වත් හදිස්සියකට ඉල්ලගන්න පුලුවන් කියලයැ

    කොහෙද මේ වැලි ඔටුවෙක් ඉන්නවා මේකේ :baffled: පොඩ්ඩක් ඇහුවද මචන් තෙල් තියෙනවද උඹලට, මම ටිකක් එවන්නද කියල :no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    කෝ කට ඇරපන් බූලියක් වක්කරන්ඩ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ කට ඇරපන් බූලියක් වක්කරන්ඩ
    තෙල් වල පීන පීන නේද ඉන්නේ උඹ :baffled: ටැප් එක ඇරියත් පෙට්‍රල් එනවා ඇත්තේ

    එහෙව් එකේ යුතුකමක් තිබුන නේද මේ හදිසි අවස්ථාවේ පෙට්‍රල් බූලියක් එවන්න :no:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඔය කීවට මේ වගේ අවස්ථාවල තමන්ගේ ටැංකිය ඉස්සෙල්ලම පුරවාගෙන ඉන්න ඕනේ :D මොකෝ වෙන එකෙක්ගෙන්වත් හදිස්සියකට ඉල්ලගන්න පුලුවන් කියලයැ

    කොහෙද මේ වැලි ඔටුවෙක් ඉන්නවා මේකේ :baffled: පොඩ්ඩක් ඇහුවද මචන් තෙල් තියෙනවද උඹලට, මම ටිකක් එවන්නද කියල :no:

    kate wali purawala ellanna ona :angry::angry::baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය කීවට මේ වගේ අවස්ථාවල තමන්ගේ ටැංකිය ඉස්සෙල්ලම පුරවාගෙන ඉන්න ඕනේ :D මොකෝ වෙන එකෙක්ගෙන්වත් හදිස්සියකට ඉල්ලගන්න පුලුවන් කියලයැ

    කොහෙද මේ වැලි ඔටුවෙක් ඉන්නවා මේකේ :baffled: පොඩ්ඩක් ඇහුවද මචන් තෙල් තියෙනවද උඹලට, මම ටිකක් එවන්නද කියල :no:

    ගොසිප් කැම්පෙන් එක යූස් කලේ ඒ අපේකම තමා..
    :love::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තෙල් වල පීන පීන නේද ඉන්නේ උඹ :baffled: ටැප් එක ඇරියත් පෙට්‍රල් එනවා ඇත්තේ

    එහෙව් එකේ යුතුකමක් තිබුන නේද මේ හදිසි අවස්ථාවේ පෙට්‍රල් බූලියක් එවන්න :no:

    මෙහෙත් තෙල් නෑ බන්
    අපිත් මේ නැවක් එනකන් ඉන්නේ :(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙත් තෙල් නෑ බන්
    අපිත් මේ නැවක් එනකන් ඉන්නේ :(:(
    ඔය ඉන්න තැන පිටිපස්සේ උදැල්ලක් අරන් හාරපන් බලන්න :baffled: තෙල් මතුවුනොත් එහෙම පොට්ටේට වගේ :oo:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය ඉන්න තැන පිටිපස්සේ උදැල්ලක් අරන් හාරපන් බලන්න :baffled: තෙල් මතුවුනොත් එහෙම පොට්ටේට වගේ :oo:

    මමත් ඔහොම හිතුව බන්
    එහෙම උනොත් බීල බීල ලංකාවට එනවා සූ කරද්දී පෙට්‍රල් එයි :rofl::rofl: