දුවන්නේ නති වාහන බන් ෆුල් ටෑන්ක්...
දුවන එවුන්ට පොඩ්ඩයිනේ ගහන්නේ... උන් ෆුල් ටැන්ක් කරපුවා ඉවරවෙනවා ආයේ ගහන්න පෝලිමේ...
සදාකාලිකවම තෙල් නෑ හිතල දුවන්නේ නැති අය ෆුල් ටෑන්ක්...
අදත් තෙල් බව්සර් එනවා. කට්ටිය පෝලිමේ ඉන්නව.
හෙට උදෙත් බව්සර් යයි.
හරිම ආත්මාර්ථකාමී කමක් තියෙන්නේ බන් අපිට






