LG V2


මමත් ඔහොම හිතුව බන්
එහෙම උනොත් බීල බීල ලංකාවට එනවා සූ කරද්දී පෙට්රල් එයි![]()



LG V2


බුට්ලුප් සීන් එක තමයි අවුලකට තිබුනේ
අලුත් ඩිවයිස් කොහොම වෙයිද දන්නේ නෑ
නෙක්ස්ට් ඉන්නේ S8+![]()
තෙල් වල පීන පීන නේද ඉන්නේ උඹටැප් එක ඇරියත් පෙට්රල් එනවා ඇත්තේ
එහෙව් එකේ යුතුකමක් තිබුන නේද මේ හදිසි අවස්ථාවේ පෙට්රල් බූලියක් එවන්න![]()

oi iye ara kadeta giyakandy petrol tiyana thanak kiyahallako

තාම උපුල් මාමගත්තෙ නැද්ද ෆෝන් කට්ටක්![]()

ehenam 1+5 ganda
thama maase madak giye neane.
ara ashanaya maawa shiromigen order karanna asawak athi kalane

1+5=6
mata owa terenne nea.
flagship ganne nea ban.
ashan kiwwa A1 hondayi kiyala. eekak order karanawa





ඒ මොකෝ උදේට මූන හේදුවේ නැතුවද එන්නේmawa danna un ekekwat ada kandy town eka parana peradeniya pare patte enna epa![]()
