sirawatama.oya kiyana widihata fuel karanna nam ithin a widihata yanna one![]()
hybrid ඒවත් පන ඇදා ඇදායන්නෙ ඇති තරම්
sirawatama.oya kiyana widihata fuel karanna nam ithin a widihata yanna one![]()
hybrid ඒවත් පන ඇදා ඇදායන්නෙ ඇති තරම්
අපිත් මේ fb15 හොයන්නෙ. තියෙන ගොඩක් ඒව ලෙඩ. ගරාජ් දාල චෙක් කෙරුවත් එක්ක![]()
genu aya nam mokak drive karath wenasak naneතෙල් ගහන්ඩයි ගෑනු කෙනෙක් ඕක පැදන් ගිහිල්ල පාර මැද්දෙ ලෙඩ දාගන්ඩයි ගියාම තේරෙයි
ජපන් ජපන් කිය කියා ඉන්නවාට වඩා හොද තමන්ට ගැලපෙන එකක් හොදට පදින එක![]()

hybrid ඒවත් පන ඇදා ඇදායන්නෙ ඇති තරම්
![]()

genu aya nam mokak drive karath wenasak nane
![]()
මන් දැකලා තියෙන හොදම ඩ්‍රයිවර් අපේ අම්මා. 
මන් දැකලා තියෙන හොදම ඩ්‍රයිවර් අපේ අම්මා.
![]()
kohomada driving? Overtake karanna ehema giyama.මන් දැකලා තියෙන හොදම ඩ්‍රයිවර් අපේ අම්මා.
![]()
kohomada driving? Overtake karanna ehema giyama.
ammata nam fb15 awl nadda bn?
kandy town paththe awa nam epa weiඕන නැති අනවශ්‍ය ඕවර්ටේකින්ග් කරන්නෙ නෑ. කරන්ඩ පුලුවන් ඒව කරනවා. ස්මූත්ව. වාහනේට ලෙඩ දාගන්නෙ නැතිව
අපේ වාහනේ දෙද්දි සුපිරියටම තිබ්බ.
අම්ම කැමති නෑ. අම්මට ලොකු වාහන එහා මෙහා කරන්න අමාරුයි. අනික අම්ම කැමති නැනුවල් වලට.

kandy town paththe awa nam epa wei
automatic nam epa wenawa thamai.ladieslata hariyanne hatchback![]()
Kandy වලත් ගොඩක් පදිනවා අවුලක් නැතිව. කලින් තිබ්බ මරුටියත් හොදට ගියේ

ලීෆ් එකනන් පට්ට විදිහට (ෂුවර් නැති ආරන්චි මාර්ග හැටියට) මිලියනයක් විතර අඩු කරනවලු ටැක්ස්... ඒත් එ කරත් ඒක 28-35 අතර වගේ වෙයිනේ..
මට එච්චර ලොකු බජට් නැහැ.. 20 ට අඩුවෙන් අලුත් එකක් මොකක් හරි ගන්න බැලුවෙ.. ඉන්දියන් එකක් හරි... 800 සීසී වලට අඩු
ජපනෙක් බලන්න.

20 ට අඩු අලුත් ජප්පො නැහැනෙ බන්...
උපරිම යන්න පුලුවන් බජට් එක 20 යි.. පාවිච්චි කරපු එකක් ගන්න අයිඩියා එකක් නැහැ මම මිකෑනිකල් සයිඩ් එක පොඩ්ඩක්වත් දන්නෙ නැති නිසා.. අලුත් එකක් (මරාලයක් වුනත්) ලෙඩක් නැතුව අඩුම ගානෙ අවුරුදු 5 ක් හරි පදින්න පුලුවන්නෙ.. පස්සේ හෙමින් ජපනෙක් බලනවා..

පාවිච්චි කරපුව ගන්ඩ එපා බන්
අවුරුදු 10ක් 15ක් පරණ ඒවානේ ඔය ගානට ගන්ඩ පුළුවන්
ලෙඩ වාට්ටු.
ඊට වඩා හොදයි අලුත්ම මරුටියක් හරි අරගන්න එක.
බය නැතුව යන්ඩ පුළුවන්.
hebei maruti,alto 2yr walata wada thiyagannathuwa dila danna one.nathnam 35000km walata kalin