~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes:

    a ganata wena kadekin wel 2k kanna puluwan

    23316609_1530291983686764_4929521816798739721_n.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සේවකයන්ට කැමති විදිහට වැඩකරන පැය ගණන තෝරා ගැනීමට හැකියාව යෝජනා කරනවා...
    සියලුම වාහන 2040 වනවිට තෙල් නැතුව ධාවනය කරන්න යෝජනා කරනවා...
    රජයේ සියලුම වාහන 2025 වන විට දෙමුහුන් හා විදුලි වාහන ලෙස වෙනස් කරනවා
    විදුලි වාහන සදහා බදු අඩු කරනවා
    විදුලි කාර් වලට ලක්ෂ 10 කින් අඩු වෙනවා
    සුඛෝපබෝගී කාර් ලක්ෂ 25 වැඩි වෙනවා

    එන්ජින් ධාරිතාව 2500 වැඩි සුඛෝපබෝගී වාහන සදහා ලක්ෂරි ටැක්ස්
    ත්‍රීවිල් රථ වලට 50000 වැඩි කරනවා
    එයා බෑග්ස් රහිත වාහන ගෙන්වීම තහනම් කරනවා ඉදිරියට
    සීටීබී බස් කොලපාට කරනවා (හරිත සංකල්පය)

    බජට් එක අහපන් ලයිව්
     
    ඔය වැඩේ හරියන්නේ නෑ