~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පාරේ බස් එකේ ගිහින් සල්ලි ටික පොතේ දාගන්නව ඊට හොඳයි :baffled:

    eka aththatama hondai wahana gannawata wada.
    eth ape podu prawahane gihin efficient wade karaganna beane.

    indian ladi walata personal mul wahane use karapu ayata aulak netuwa athi.
    oldiyak use karapu kenekuta comfortable gatiya mara widiyata danenawa.
    japan asawak newei eka. aththatama angata danena wenasak drive karaddi.

    issellama american-jerman basic wahanayak use karapu kenekuta japan ewa ladi wage danenawa athi :yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    eka aththatama hondai wahana gannawata wada.
    eth ape podu prawahane gihin efficient wade karaganna beane.

    indian ladi walata personal mul wahane use karapu ayata aulak netuwa athi.
    oldiyak use karapu kenekuta comfortable gatiya mara widiyata danenawa.
    japan asawak newei eka. aththatama angata danena wenasak drive karaddi.

    issellama american-jerman basic wahanayak use karapu kenekuta japan ewa ladi wage danenawa athi :yes:

    :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ට්‍රේනෙක මිස් වුනා

    මේක ට්‍රේන් එකක්නම් නෙමේ. වෙලාවට ආපු හින්දා.

    මාතර ඉදලා එන එක ගල්කිස්සට වෙලාවටම ආව කොයපුහාම. අපේ පාරෙ ට්‍රේන් තමා පහු වෙන්නෙ:growl:

    නැවතත් කොටුවට:sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ට්‍රේනෙක මිස් වුනා
    මේක ට්‍රේන් එකක්නම් නෙමේ. වෙලාවට ආපු හින්දා.
    මාතර ඉදලා එන එක ගල්කිස්සට වෙලාවටම ආව කොයපුහාම. අපේ පාරෙ ට්‍රේන් තමා පහු වෙන්නෙ:growl:
    නැවතත් කොටුවට:sorry:

    පැහැදිලි මදි.. අදත් කසිප්පු ගහලද ඉන්නේ මේ මහ දවල්?:dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පැහැදිලි මදි.. අදත් කසිප්පු ගහලද ඉන්නේ මේ මහ දවල්?:dull:

    එයා දැන් කැම්පස් භාෂාවෙන් කතා කරන්නේ
    අපිට තේරුම් ගන්ඩ අමාරුයි
    අයින් වෙලා යමු අපි