~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කවුද මේ දේවාලෙට මේවා අරන් ආවෙ.... :angry:

    දේවාලෙන් එළියෙ මගේ කාමරේ තිබ්බ ඒවා අවුස්සල මෙහෙට ගෙනාවා නේද තමුන්නාන්සේ?
    තමන්ගේ ගෙදර ඉස්සරහ දොරේ කැලෑ පත්තර අලවාගෙන ඉඳල ගෙදරට එන පොඩි උන් ඒවා දැකල නොමග ගියාම කවුද වගකියන්න ඕනේ :angry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තමන්ගේ ගෙදර ඉස්සරහ දොරේ කැලෑ පත්තර අලවාගෙන ඉඳල ගෙදරට එන පොඩි උන් ඒවා දැකල නොමග ගියාම කවුද වගකියන්න ඕනේ :angry:

    nomaga giya podi eka..
    uta kiwada eka ekage dorawal wala alawapuwa balanna kiyala :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ---
    • සයෝෆෝන් හොල්මන
    • කැමල්ඩිල් සමසම
    • මල්පොලිස් ගඟළඟ
    • පුප් ඇරෝ බුල්ශිට්
    • ටොමීසන් ටූල්ස්
    • ගේක ටුස්පුස්
    • වර්ජින් සුටුස්
    • එස්ලොප් චමින්ද
    • ඉඳකින්බ්‍රා
    • මිස්ටර් ඇජස්ටින්
    • ප්‍රින්ස් ඔෆ් ජන්ගිල්ස්
    • කක්කිලර්

    :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පොඩ්ඩක් හැලුනා :baffled: ඔය රේඩියෝ අහල එන අය පොඩ්ඩක් පරිස්සමෙන් එන්න, ලිස්සල හොම්බ බිම ඇනෙයි :oo:

    මොනාද මිනිහෝ මේ රතු පාටට බිම තියෙන්නේ
    තොට ලේ වමනේ ගියාද