උදෑසනම මඩ ප්‍රහාර එල්ලකිරිමටයි මා මේ සුදානම් වන්නේ
හිටපන් නහටු කටුස්සුබ උදෑසනක් වේවා මා ප්‍රිය සංවාද මණ්ඩප වැසියනිඋදෑසනම මඩ ප්‍රහාර එල්ලකිරිමටයි මා මේ සුදානම් වන්නේ
![]()
රන් රඹුටන් රෙක්ස්
මදටිය පොලිසා
කොහිල කටු උකුස්සා
ඔට්ටපාළු ඔටුවා
සෝයාමීට් සමින්ද
අලිඩොන් හසිනි
හිරමණ තලයා
කලටි පොල් කුමාර

සෝයාමීට් සමින්ද
අලිඩොන් හසිනි
හිරමණ තලයා
කලටි පොල් කුමාර
අද රෑ 12 න් පස්සේ ඇල්ටො, ක්විඩ්, පැන්ඩා වාහන වල ගණන් 100,000-175,000 අතර වැඩි වෙනවලු..
සෝර්ස් - ඒඑම්ඩබ්ලිව් හෙඩ් ඔෆිස් සහ මයික්‍රෝ හෙඩ් ඔෆිස්..

why?![]()
කලින් සීසී වලට තිබ්බ ටැක්ස් එක 1250 යිලු.. දැන් 1750වෙනවලු..
කලින් ආපු ස්ටොක් ආවෙ ඩොලර් රේට් එක 130 කාලෙලු. දැන් ඩොලර් රේට් එක 150 වෙනවලු..
කලින් සීසී වලට තිබ්බ ටැක්ස් එක 1250 යිලු.. දැන් 1750වෙනවලු..
කලින් ආපු ස්ටොක් ආවෙ ඩොලර් රේට් එක 130 කාලෙලු. දැන් ඩොලර් රේට් එක 150 වෙනවලු..



ane ow... adu kalanam parana stock...wadi una nisa aluth stock.![]()

wadak na oya kalakanni.2011 alto adu una welawe ganna giya.peyak withara hitiya unge office eke.anthimata manager awith kiwwa unge genapu stock finance company walin aragaththa.order karala yanna masa 4kin dennam kiyala

order karala enda epai ithin![]()
a dawaswala kathawak thibuna loku amathi kenekge hithawathekta wahana import karanna tax adu kare kiyala.masa 3kin tax wadi wei kiyala.kiwwa wagema wadi una.anika amw eke un order karana ekath epa kerewwaa dawaswala kathawak thibuna loku amathi kenekge hithawathekta wahana import karanna tax adu kare kiyala.masa 3kin tax wadi wei kiyala.kiwwa wagema wadi una.anika amw eke un order karana ekath epa kerewwa
