wellcome to university lifeඊයෙ දවල් ඇවිද්දා ඇවිද්දිල්ලක් ලී , හාඩ් බෝඩ් අරවා මේව හොයන්ඩ. ඒ අතරේ කෑව.
රෑට යාලුවෙක් බත් එකක් ගෙනල්ලා තිබ්බා.
රෑ බෝඩිමේ වැඩ වග්‍යක් කරා. ඒක කරද්දි බත් එක අමතක වුනා. ඒක පාන්දර ඉවර වෙලා බත් එක දැක්කෙ. ඒක කන්ඩ හදද්දි ඒකට නයි කූබි ගිහිල්ලා.
උදේට කෑවෙ නෑ දවල්ටත් එක්කම කනවා කියලා. ඒ අතරේ මීටිමක් තිබ්බා.කැම්පස් එකේ.
ඒක ඉවර වෙලා බත් එකක් ගෙනාව බෝඩිමට. ඒක අරන් ආව විතරයි. ආය කැම්පස් එකට එන්ඩ කීව.ආය ගියා. බුක්මාක් වගේකුයි
වොලිබෝල් ටීම් එකේ කට්ටිය හොයාගන්ඩයි.ඒ අතරේ බලන්ඩ කට්ටිය ගෙන්නන්ඩ තව යුද්දයක්. අපේම උන් කියන එක ගනන් ගන්නෙවත් නෑ. කරන්ට් නැට්ගිව අද ශර්ට් අයන් නොකර ගියේ. අරුන් කියනා එන්ඩ බෑලු ශර්ට් අයන් කරන්ඩ බෑලු රැවුල කපන්ඩ ඕනලු.
උන්ටනම් කියලා වැඩක් නෑ. මුන් මෙහේ ඇක දානවා
ඒ අතරේ බෝඩිමේ තිබ්බ වැඩේ කරන්ඩ ඕන හින්දාත් ආව. බත් එකත් කන්ඩ කියලා කලිං ගෙනාපු. ඒක කන්ඩ එද්දි ඒකෙත් නයි කූබි. රැක් එකේ එල්ලලා තිබිලත්.
ආය ගියා කෑම එකක් ගේන්ඩ. ඒක දැන් කෑවෙ![]()

ඕවට තව රැග එකත් තිබුනනං කොහොමද![]()
එපා වෙනවා බන්.සල්ලි එකතු කිරිල්ල ඉවරයකුත් නෑ. ඒ මදිවට මුන්ට කියලා පොඩි උදව්වක්වත් ගන්ඩ බෑ.
ඔච්චර මහන්සි වුනත්

ඊයෙ දවල් ඇවිද්දා ඇවිද්දිල්ලක් ලී , හාඩ් බෝඩ් අරවා මේව හොයන්ඩ. ඒ අතරේ කෑව.
රෑට යාලුවෙක් බත් එකක් ගෙනල්ලා තිබ්බා.
රෑ බෝඩිමේ වැඩ වග්‍යක් කරා. ඒක කරද්දි බත් එක අමතක වුනා. ඒක පාන්දර ඉවර වෙලා බත් එක දැක්කෙ. ඒක කන්ඩ හදද්දි ඒකට නයි කූබි ගිහිල්ලා.
උදේට කෑවෙ නෑ දවල්ටත් එක්කම කනවා කියලා. ඒ අතරේ මීටිමක් තිබ්බා.කැම්පස් එකේ.
ඒක ඉවර වෙලා බත් එකක් ගෙනාව බෝඩිමට. ඒක අරන් ආව විතරයි. ආය කැම්පස් එකට එන්ඩ කීව.ආය ගියා. බුක්මාක් වගේකුයි
වොලිබෝල් ටීම් එකේ කට්ටිය හොයාගන්ඩයි.ඒ අතරේ බලන්ඩ කට්ටිය ගෙන්නන්ඩ තව යුද්දයක්. අපේම උන් කියන එක ගනන් ගන්නෙවත් නෑ. කරන්ට් නැට්ගිව අද ශර්ට් අයන් නොකර ගියේ. අරුන් කියනා එන්ඩ බෑලු ශර්ට් අයන් කරන්ඩ බෑලු රැවුල කපන්ඩ ඕනලු.
උන්ටනම් කියලා වැඩක් නෑ. මුන් මෙහේ ඇක දානවා
ඒ අතරේ බෝඩිමේ තිබ්බ වැඩේ කරන්ඩ ඕන හින්දාත් ආව. බත් එකත් කන්ඩ කියලා කලිං ගෙනාපු. ඒක කන්ඩ එද්දි ඒකෙත් නයි කූබි. රැක් එකේ එල්ලලා තිබිලත්.
ආය ගියා කෑම එකක් ගේන්ඩ. ඒක දැන් කෑවෙ![]()
wellcome to university life
ohoma nm be dawasak wath noka inna purudu wenna one![]()
Ehnm dan kukka wanagata wela
කුක්කගේ මයිලක්වත් හොයා ගන්ඩ වෙන්නේ නෑ

thama masa ganai ne auruddak yaddi owa hedila enawa![]()
mokada wenne
එතකොට ඉවසීම ප්‍රගුණ කරලා තියෙයි
බඩ පිටට ඇලිලා වැරහැලි ඇදුම් ඇඳලා එහෙම ඉන්ඩ පුරුදු වෙයි

අපි මේ චූන් පාන් කාරයා එනකන් ඉන්නේ රෝස් පාන් ගන්ඩ
ah thama awe nadda? 4.30ta enawnae wenadata
පෝරණුවේ දර ඉවර වෙලා ගෑස් එකෙන් පුච්චලා තියෙන්නේ
ඉතින් ටිකක් පරක්කු වෙනවා කිවුව